♡ 09

48 8 3
                                    

"හැමදේකටම ස්තූතියි චැප්ලින්."

රජතුමාගෙ අවසන් කටයුතු සියල්ල උනන්දුවෙන් පිළිවෙල කරපු චැප්ලින්ට ජන්කුක්ගෙ තවමත් වේදනාව පහව නොගිය හදවතින්ම ස්තූතිවන්ත උනා.

ජන්කුක්ගෙ අතක් ටේහ්‍යුන්ග්ගෙ ඉණ වටා එතිලා තිබුනෙ රජතුමාගෙ කීමට හරි විවාහය කරගත්තු ජන්කුක් තමන්ගෙ සහයකයා ගැන හොඳටම තෘප්තිමත් බව අඟවන්න වගේ.

විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පස්සෙ ග්‍රේව් එක ඉස්සරහ දණ ගහපු ජන්කුක් රජතුමාට අවසන් ගෞරවය දක්වලා ටේහ්‍යුන්ග්ව තුරුළට ගත්තා. චැප්ලින් එයාලගෙ නිදහසට බාධා නොකර පිට උනේ හිත යටින් ජන්කුක් ගැන සතුටු වෙන අතරෙමයි.

"අභිෂේක උත්සවයට ලෑස්තිද ටේහ්‍යුන්ග්?"

ජන්කුක් ටේහ්‍යුන්ග්ගෙ උරහිසින් ඔලුව තියාගත්තේ අප්පා ඉස්සරහමයි. ජීවතුන් අතර නැතත් ජන්කුක්ගෙ තේරීම ගැන එයා සතුටු වේවි.

ටේහ්‍යුන්ග් පිළිතුරක් විදියට ඔලුව උඩ පහල කරනකොට ජන්කුක්ගෙ තොල් ටේහ්‍යුන්ග්ගෙ නළලට තද උනා.

"ආදරෙයි."

♡♡

+ END!

+ නොහිතන හමුවීම් ජීවතය ලස්සන කරනවා, ගොඩක් වෙලාවට. ආදරයට ආදරය කරන්න උත්සහා කරන්න. (:

+ ආදරෙයි කියලා කිව්වේ ජන්කුක්ද? ටේහ්‍යුන්ග්ද?

#coniglietto

ᴀɴʏᴏɴᴇ • ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ] Where stories live. Discover now