"චැප්ලින් හිතන්නේ මේ ඇඳුමට කඩවසම් බව ඉස්මතු වෙන්නේ නෑ කියලද?"
ජන්කුක් කණ්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා බැලුවේ රවුමට කැරකෙමින්. කවදාවත් නැති තරම් එයා කලබල වෙලා.
"ජන්කුක් හැසිරෙන්නෙ ජනතාව අතරට යන පළෙවෙනි වතාව වගේ?"
චැප්ලින් හිනාවක් දාන අතරේ ජන්කුක්ගෙ කරපටිය හදන්න ගත්තා.
"මම කලබලයි."
"මොන ඇඳුමටත් ජන්කුක්ගෙ කඩවසම් බවේ අඩුවක් නෑ කියලා අමතක කරන්න එපා."
"ස්තූතියි."
♡♡