♡ 07

39 9 0
                                    

"චැප්ලින් මොනවද කිව්වේ?"

ජන්කුක් වයින් වීදුරුවක් ටේහ්‍යුන්ග් ඉදිරියෙන් තිබ්බා. ජන්කුක්ට අදහගන්න අමාරුයි තවමත් ගමේ මේ තරම් කඩවසම් කෙනෙක් හිටිය බව.

"කුමාරයා විහිළුකාරයාලු."

ටේහ්‍යුන්ග් බිම බලාගෙන උත්තර දුන්නා. ටේහ්‍යුන්ග්ගෙ ඇඟිලි වයින් වීදුරුවට තද උනත් වීදුරුව කටට ගන්න ටේහ්‍යුන්ග්ගෙ ආත්ම ශක්තිය මදි උනා.

"චැප්ලින්ට විකාර!"

මදහසක් පෑවත් තවමත් ටේහ්‍යුන්ග්ගෙ ඇස් තමන්ට යොමු උනේ නැති එක ජන්කුක්ට බලාගෙන ඉන්න බැරි උනා.

"මගෙ දිහා බලන්න ටේහ්‍යුන්ග්."

කෝපි පාට නෙත් යුවල ජන්කුක්ගෙ නෙත ගැටෙනකොට එයාලා එකිනෙකාට හිනා උනා. අඳුරගන්න වගේ.

"චැප්ලින් කියපු එක ඇත්ත නොවුනත් මම මිනිස්සු කියන තරම් දරුණු නැහැ. ටේහ්‍යුන්ග් අපහසුවෙන් ඉන්න එපා."

"සමාවෙන්න."

♡♡

ᴀɴʏᴏɴᴇ • ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ] Where stories live. Discover now