Review 💎

132 29 2
                                    

🙈 කතාව අමතක බබීලා වෙනුවෙන් මේක 🙈

මේ කතාව යන්නෙ introverts boy කෙනෙකුයි (zhan) හැමෝම පිස්සෙක් කියලා පිලිගන්න බෝයි කෙනෙක්ගෙයි(yibo) ⁣වටේට (රවුමට කියලා හිතන්න එපා..)

Zhan ,yibo එක්ක රෑම් එකට වැටෙනවා එයා තමා එයාගේ 107 වෙනි රෑම්මේට්..කොහොම කොහොම හරි අනික් අයට පිස්සෙක් උනු yibo zhanගෙ හොදම යාළුවා වෙලා තමයි නවතින්නෙ...

ඉතින් yibo එයාගේ අමිහිරි  අතීතෙ zhan එක්ක බෙදාගන්නවා

Yibo පුංචි කාලෙ හිටියෙ කොරියාවේ.එයාට අවුරුදු 15ක් වෙදිදි තමයි මේ සිද්දිය වෙන්නෙ...නත්තල් දවසක රෑක එයාගේ පවුලෙ අය හැමොම ගෙදරදි ගිනි තියලා දානවා..වාසනාවකට හරි අවාසනාවකට හරි yibo බේරෙනවා..ඒත් නංගි ,ඇස් නොපෙනෙන මල්ලි වගේම මමා පපාත් නැති උනු එයා අවුරුද්දක් දුක් විදිනවා කොමා වෙලා ඉන්නවා දවස් 29ක් පස්සෙත් එයාගේ ශොක් එකට එයා බෙහෙත් ගන්නවා..අවුරුද්දකට පස්සෙ එයා ආයම ගෙදර තිබුනු තැනට යද්දි එතන වෙනපකෙනෙකුට අයිති බිල්ඩින් එකක් පවා හදලා ඉවර වෙන්න ලගයි...අන්තිමට මෙයාට ලෝයර් කෙනෙක්ගෙන් හම්බෙනවා පපා එයාලා වෙනුවෙන් ඉතිරි කරපු සල්ලි වගේම ගෙදර හැමොම් වෙනුවෙන් හදපු පාස්පෝර්ට් පපාගේ ලියුමකුත් එක්ක..ඒ ලියුමෙ විදිහට එයාට තියෙන්නෙ චීනෙට ගිහින් ජීවත් වෙන්නයි..පපා නැති උනොත්...⁣ඉතින් yibo පපාගෙ සල්ලිත් අරන් චීනෙට යනවා..ඒත් එයාට සැකයි ගෙදර අයට උනු දේ ගැන..මොකද yiboගෙ පපා ලියපු ලියුම ලියලා තියෙන්නෙ මැරෙන්න හරියටම දවස් 5කට කලින් නිසා...

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now