15 Years Little Mother

113 21 0
                                    




























ඉස්සර වෙලා කියන්න ඕන මම ඔයාලට මේ Story එක මම ලියන්නෙ සත්‍ය සිදුවීමක්
මුල් කරගෙන...🖐️








මේ Story එකට මම ඒ කෙනාට වෙච්ච දේවල් ටික මම දානවා Story එකක් වගේ හදලා...

ඉස්සර වෙලාම කියන්න ඕන මම මේ කතාව ලියන්නෙ එයාගෙන් අහලා...
ඒ වගේම ඇත්තටම එයාට මේ සිද්ධිය වෙච්ච වයසත් මම මේ කතාවට ගත්තා...

අන්තිමට මම ඔයාලට සත්‍ය සිදුවීම කියන්නම්.....🥺💛

ඒ වගේම මම තව චූටිම චූටි දෙයක් මයෙ වස්තුලාගෙන් ඉල්ලනවා.... ඒ වෙන දෙයක් නෙමි ඔයාලගෙ ජීවිත විනාස කර ගන්න එපා.... ඔයාලව අනවශ්‍ය විදියට කාටවත් අල්ලන්න දෙන්නත් එපා... හොදට හිතලා මතලා තීරණ ගන්න හැමෝම....🥺💛






එහෙනම් Story එකෙන් හම්බෙමු...🖐️


🤰15 Years Little Mother🤰Where stories live. Discover now