...Time Skip...
ලූමීයී , කනිහීයී දෙන්නම එයාලගේ යාලුවොත් එක්ක රෑ කෑමකට යනවා...
Party එක Enjoy කර කර ඉන්නකොට කන්හීට ටිකක් අමාරු වෙනවා...
එතින් කන්හී Dinner table එකෙන් නැගිටලා යනවා හුළං ටිකක් වැදෙන්න කියලා...
කන්හීගේ අපහසුතාවය අඩුවෙන්නෙ නැති නිසා ලූමී කන්හීව කන්හීගේ ගෙදරට එක්කන් යනවා...
මේ දෙන්නා ගෙදර ගිහිල්ලා කන්හීගේ අම්මට කියන්නේ Food වල මොනව හරි ප්‍රශ්නයක් තියෙන නිසා කන්හීට ඇලජික් එකක් වෙන්න ඇති කියලා...
ඊට පස්සෙ ලූමී යනවා...
ලූමී ගියාට පස්සෙ කන්හීගෙ අම්මා කන්හීගෙන් අහනවා ඔයාලා දෙන්නා දැන් officialy Date කරනවද කියලා...
කන්හී එතකොට එයාගේ අම්මට කියන්නේ ලූමීයී එයැයිතුයි යාලුවො විතරයි කියලා...ටික වෙලාවකට පස්සෙ කන්හී එයාගේ නංගිත් එක්ක එයාගේ බෙඩ් එකේ ඉන්නවා...
ඇදේ ඉන්න ගමන් කන්හීගේ නංගී එයාගේන් එක එක දේවල් ඉල්ලනවා...
හැබැයි කන්හීගේ මූඩ් එක ටිකක් අමුතුයි කියලා නංගිට තේරෙණවා...නංගී කන්ගීගෙන් අහනවා " ඔයාගේ පීරියඩ් එකේද ඉන්නේ ඒ නිසාද ඔහොම මූණ එල්ලන් ඉන්නෙ " කියලා...
අන්න ඒ වෙලාවේ තමයි කන්හිට පොඩ්ඩක් සැක හිතෙන්නේ...
කන්හී ඊට පස්සෙ ලූමීටත් කියලා Pregnant ටෙස්ට් එකක් කර ගත්තට පස්සෙ... ටෙස්ට් එක පොසිටිවු....
ඉතින් එදයි පස්සෙ ලූමී කන්හීව පුලුවන් තරම් මග හරින්න උත්සාහ කරනවා...
එදා School එකේ දී කන්හී ලූමීට කොච්චර කතා කරත් ලූමී ඇහුනෙ නෑ වගේ ගිහිල්ලා එහෙම්ම Taxi එකකින් ගෙදර යනවා...ඉතින් එදා ගෙදර ආවට පස්සෙ ලූමී එයාගෙ අම්මටයි තාත්තටයි ප්‍රශ්නයක් මෙයා බයිසිකලේ තියෙද්දි ඇයි Taxi එකකින් ගෙදර ආවේ කියලා...
ඉතින් ලූමී උත්තර නොදෙන තැන අම්මයි තාත්තයි දෙන්නම මෙයාට ටිකක් බය කරලා ලූමීගෙන් අහනවා ඇයි Taxi එකකින් ආවේ බයිසිකලය තියෙද්දි කියලා...
ඉතින් අන්තිමේදී ලූමී එතනම අඩන්න ගන්නවා...
එවෙලෙ තාත්තා අම්මට කියනවා කොල්ලට මුකුත් කියන්න යන්න එපා සමහර විට GirlFriend එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න ඇති කියලා...
ටික වෙලාවකට පස්සෙ ලූමීගෙ කාමරේට එයාගේ තාත්තා යනවා...
දෙන්නම කතා කරනවා...ඉතින් ඒ වෙලේ ලූමී එයාගෙ තාත්තට කියනවා " තාත්තේ මගේ අතින් ලොකු වැරැද්දක් උනා..." කියලා...
ඒ වෙලේ ලූමීගේ තාත්තා කියනවා " යන්න ගිහිල්ලා එයාගෙන් සමාව ඉල්ලගන්න " කියලා...____________________________________________
මං මේක Story එක ඉක්මනටම ඉවර කරනවා.... 😐🖐️
ඊලහ Chapter එක දාලා තියෙන්නෙ...🖤
Thanks for reading and sorry for mistake...🥺❤️
YOU ARE READING
🤰15 Years Little Mother🤰
Short Story⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ ⚠️️!! ^ සත්‍ය සිදුවීමක් උපුට ගෙන ලියන Short Story එකක්... ^ 15 Years Little Mother ^ Story එකත් එකක් රැදෙන්න... ⚠️️!! ~ ❤️ ~ ⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ 𝐵𝑦 Lovely...🖊️