The Next Day
පහුවදා කන්හීගේ යාලුවෝ කන්හීට කියන්නෙ නැතුව එයාව පුදුම කරවන්න එනවා....
දැන් යාලුවොත් එක්ක කන්හී ෂොපින් කරද්දි කන්හීට නෝට් වෙනවා එයාගේ ඇග දැන් ඉස්සර වගේ නෙමි කියලා...
එදා කන්හී ෂොපින් ගිහින් ආපු ගමන්ම එයාගේ අම්මට මේ හැම දෙයක් ගැනම කියනවා...
කන්හීගේ අම්මා කන්හීට ආදරෙන් හැම දෙයක් ගැනම පැහැදිලි කරලා දෙනවා...
එදා කන්හීයී එයාගේ අම්මයි ඇදේ වැතිරිලා ඉන්න කොට එකපාරටම එයාලා දෙන්නටම දැනෙනවා බබා කික් කරනවා...
The Next Day
ඊලග දවසෙ කන්හීයී එයාගෙ හස්බන්ඩ් ලූමී එක්ක යනවා Hospital එකකට බබාව බලන්න... එයාලා ඇඩොප්ශන් එක ගැනත් කතා කරනවා....
කන්හී : හෙට අපේ නැන්දයි මාමයි ඇවිල්ලා ඇඩොප්ශන් එක ගැන කතා කරනවා...
හැබැයි ලූමී නම් කැමති වෙන්නෑ....
The Next Day
පහුවදා..... කන්හීගේ නැන්දයි මාමයි එනවා...
නැන්දයි මාමයි කතා කරන විදියෙන් හැමෝටම තේරෙනවා මේ දෙන්නා ගොඩක් හොද අය කියලා...
නැන්දටයි මාමටයි කන්හීගෙයි ලූමීගෙයි බබාව හොදට බලා ගන්න පුලුවන් කියලා එතනදි හැමෝටම තේරෙනවා....
හැබැයි මේ කිසිම දේකට නම් ලූමී කැමති උනේ නෑ....
ලූමී එක පාරටම සාලෙන් නැගිටලා යනවා...
ඒ සිද්ධියෙන් පස්සේ......
කන්හී වෙනම ලූමීට කතා කරනවා... කන්හී ලූමීට කියනවා...
YOU ARE READING
🤰15 Years Little Mother🤰
Short Story⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ ⚠️️!! ^ සත්‍ය සිදුවීමක් උපුට ගෙන ලියන Short Story එකක්... ^ 15 Years Little Mother ^ Story එකත් එකක් රැදෙන්න... ⚠️️!! ~ ❤️ ~ ⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ 𝐵𝑦 Lovely...🖊️