•
°
•
°
•
• මේ ඉන්නේ Story එකේ හීරොයින්...
නම කන්හී...
වයස අවුරුදු 15 යි...
° මේ ඉන්නේ කන්හීගේ Boyfriend...
නම ලූමී...
වයස අවුරුදු 15 යි...
දෙන්නම යන්නෙ එකම School එකට... ඒ වගේම දෙන්නම එකම පංතියේ...
මේ දෙන්නා නව යොවුන්වියේ පසු වන ආදර වන්තයො දෙන්නෙක්...මේ දෙන්නා ගොඩාක් ආදරෙන් තමයි ඉන්නේ...
ඒත් මේ දෙන්නා අතින් ලොකු Mistake එකක් වෙනවා එයාලා එයාලගේ Limit මොනාද කියලා අදුර ගන්නෙ නැතුව කරන වැඩකින්...
කෙටින්ම කිව්වොත් කන්හී Pregnant වෙනවා...
ඉතින් මේ Pregnantcy එකේ දී කොහොමද මේ ලූමී කන්හීව බලා ගන්නේ....
කොහොමද මෙයාලගෙ පවුල් වල අය කන්හීට සහ ලූමීට React කරන්නේ....
YOU ARE READING
🤰15 Years Little Mother🤰
Short Story⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ ⚠️️!! ^ සත්‍ය සිදුවීමක් උපුට ගෙන ලියන Short Story එකක්... ^ 15 Years Little Mother ^ Story එකත් එකක් රැදෙන්න... ⚠️️!! ~ ❤️ ~ ⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ 𝐵𝑦 Lovely...🖊️