~ 15 Years Little Mother ~

43 16 0
                                    
























...The Next Day...






School එකේ ගෑණු ලමයි ටික පැත්තකට වෙලා වාඩිවෙලා ඉන්නකොට පිරිමි ලමයි ටික
සෙල්ලම් කරනවා....

ඉතින් එහෙම සෙල්ලම් කරන් ඉන්න අතර තුරදි  කන්හීගේ ඔලුවට බෝලයක් වැදිලා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙනවා...

ඒ වෙලාවේ කන්හී කලන්ති දාලා වැටෙනවා...

කන්හීගේ ඔලුවේ බෝලෙ වැදුන නිසා කෝචුත් එක්ක හැම ලමයෙක්ම එනවා කන්හීට මොකද උනේ කියලා බලන්න....

ඒ වෙලාවේ හැමෝම ඉස්සරහා කන්හී ලූමීට කියනවා එයා දැන් ගොඩක් බය වෙලා ඉන්නේ එයාගේ කුසේ ඉන්න දරුවා ගැන...

ඒ වෙලාවේ තමයි හැමෝම දැන ගන්නේ කන්හී දැන් pregnant කියලා...










...The Next Day...







ඊලග දවසෙ කන්හීගේ වගේම ලූමීගේ දෙමව්පියන්ට ඉස්කෝලෙට එන්න වෙනවා...

දැන් දෙපාර්ශවයෙන්ම දෙමව්පියෝ ඉස්කෝලෙට ඇවිත්...

කන්හීගේ දෙමව්පියෝ කන්හීව පැත්තක තියාගෙන කන්හීගෙන් අහනවා " දුව ඔයාට මේ දේ කරන්න අර කොල්ලා බල කරාද "
කියලා....

එතකොට ලූමීගේ දෙමවුපියෝ ඔයා මේ මොකද්ද කරේ කියලා හිතා ගන්න බැරුව ලූමීව ෆෝස් කරනවා...

ටික වෙලාවකින් ලූමී  කන්හීගේ දෙමවුපියෝ ඉස්සරහට ගිහින් කියනවා " ආන්ටී බය වෙන්න එපා කන්හීගේ සම්පූර්ණ වගකීම මම ගන්නවා. මම ඉස්කෝලෙ ඉවර වෙච්ච ගමන් ජොබ් එකක් හොයාගෙන කන්හීව බලාගන්න පටන් ගන්නවා කියලා "

ඒ වෙලාවෙදී කන්හීගේ අම්මා හොදටම කන්හීට බනිනවා කොච්චර කලකිරෙනවද මේ කන්හි කර ගත්ත දේ ගැන...

කන්හීට බැනලා ඉවර උනාට පස්සෙ කන්හීගේ අම්මා ලූමීගේ පැත්තට හැරිලා කන්හීගේ අම්මා ලූමීට කියනවා " ඔයාට මගෙ දුවව බලාගන්න ඕන නම් මේ දැම්මම ඉදලා බලාගන්න ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර වෙලා නෙමි "  කියලා කන්හීගේ අම්මා ඉස්කෝලෙන් එක පාරටම යන්න යනවා...

කන්හීගේ තාත්තටත් මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව කන්හීගේ අම්මගෙ පස්සෙන් යනවා...

දැන් එතන ඉතිරු වෙලා ඉන්නේ කන්හීයී , ලූමීයී , ලූමීගේ දෙමව්පියොනුයි විතරයි...

අන්තිමට කන්හී ලූමීගේ දෙමව්පියෝ බාර අරගෙන ලූමීගේ හෙදර එක්කගෙන යනවා...













____________________________________________

කතාව තේරුම් ගන්න....🖐️
ජීවිතේ නාස්ති කර ගන්න එපා නිකරුනේ...


Thanks for reading and sorry for mistake...🥺❤️


🤰15 Years Little Mother🤰Where stories live. Discover now