~ 15 Years Little Mother ~

42 17 4
                                    





















අම්මා : ඔයා තාම අම්මා කෙනෙක් වෙන්න සුදුසු වයසක නැති නිසා අපි මාමටයි නැන්දටයි ඔයාගෙ බබාව හදා ගන්න දෙමු...

කන්හී : හ්හ්.......... මගේ බබා මගේ..... මම එයා ව බලා ගන්නම්.....

අම්මා : දෙමව්පියෙක් වෙනවා කියන්නේ... ඒක සාමාන්‍යයෙන් ෆුල් ටයිම් රෙස් පොන්ස බිලිටි එකක් වගේ වෙලාවෙන් වෙලාව ඒක කරන්න බැරි දෙයක්....

කන්හී : ඒක ෆුල් ටයිම් රෙස් පොන්ස බිලිටි එකක් නම් ඇයි ඔයාලා මාව මීට දවස් තුන හතරකට කලින් මාව එක පාරටම දාලා ගියේ කියලා........

කන්හී එයාගේ අම්මට කියලා තරහි වගේම දුකෙනුත් එතනින් යන්න ගියා....







...ලූමීගේ ගෙදර...








ලූමීයි එයාගේ අම්මයි තාත්තයි බිම වාඩිවෙලා ඉන්නවා...

ලූමී : තාත්තේ මං වැදලා ඉල්ලන්නේ...... ආයෙමත් කන්හීව මේ ගෙදරට ගේන්න..

ලූමීගේ තාත්තා නම් මේ ගැන වචනයක් වත් කියන්නෙ නැහැ....

අම්මා : මොනවා උනත් ඒ අපේ මුණුපුරා නේ.... අපි කොහොම හරි එයාව බලා ගන්න ඕන........  අපි පුලුවන් තරම් උත්සාහ කරමු කන්හීගේ දෙමවුපියෝ එක්කත් කතා කරලා මේක විසදුමක් කර ගන්න....

අම්මා : දැන් වටේ පිටේ ඉන්න කට්ටිය මෙයාගේ පවුල ගැන එක එක කතා කියන්නත් ගන්නවා...

අන්තිමට ලූමීටයි එයාගේ අම්මටයි පුලුවන් වෙනවා එයාගේ තාත්තව කැමති කරව ගන්න කන්හීගේ දෙමවුපියෝ හම්බවෙන්න යන්න...

එදා ලූමීගේ ලොකු අක්කත් ලූමීව බලන්න එනවා....








...ලූමීගේ රූම් එකේ...







අක්කා : ඔයා මොකද්ද මේ කර ගත්තේ.... ආහ්.....

අක්කා : ඔයා ඔය කරපු දේ නිසා මාව ඕ පාර කිසිම පවුලකින් බදින්න කැමති වෙන එකක් නෑ......

ලූමීගේ අක්කා නම් බය වෙලා තියෙන්නේ එයාගේ ෆියුචර් හස්බන්ඩ් එයාව බදින්නෙ නැති වෙවි කියලා....





____________________________________________






පලවෙනියටම හිතන්න පුරුදු වෙන්න තමන් ගැන....... අනිත් අය ගැන හිතුවට වැඩක් නෑ.... ඒ අය කවදාවත් අපි ගැන හිතන්නෙ නෑ....🖤🖐️

ඊලග Chapter එකෙන් හම්බෙමු...🖤

Thanks for reading and sorry for mistake...🥺❤️

🤰15 Years Little Mother🤰Where stories live. Discover now