....The Next Day....
ලූමීයී එයාගේ දෙමව්පියොයි කන්හීගේ ගෙදර යනවා........
මේ අතර කන්හීගේ අම්මා කන්හීගේ නංගිව ස්විමින් ක්ලාස් එක්ක යන්න හැදුවත් එයාගේ ස්වල් ෆෝන් එක එයා නැති කර ගත්ත නිසා ගෙදර හැම තැනකම වගේ හොයනවා....
කන්හීගේ තාත්තා මේ වෙලාවේ කොහොම හරි අම්මගෙ ෆෝන් එක හොයාගෙන ඇවිත් ගෙනැල්ලා දෙනවා....
ඒ වෙලේ තාත්තා ගොඩක් ට්‍රයි කරනවා අම්මව සන්සුන් කරන්න...අම්මා ගෙදරින් යන්න හදද්දිම.....
කන්හී : අද තමයි ලූමීගේ ෆැමිලි එකේ අය හම්බවෙන්න එන්නේ කියලා...
කන්හී කිව්වම එයාගේ අම්මා අකමැත්තෙන් ම ගිහිල්ලා සෝෆා එකේ වාඩි වෙන කොටම ලූමීයී එයාගේ ෆැමිලි එකේ අයයි ඇවිල්ලා...
හැමෝම සෝෆා එකේ වාඩි වෙනවා...
ලූමීගේ තාත්තා : අනේ සමාවෙන්න කලින් දන්වන්නෙ නැතුව මෙහෙම එක පාරටම ගෙදරට ආවට........
කන්හීගේ තාත්තා : අහ්....... ඒකට කමක් නෑ.
ලූමීගේ තාත්තා : අපි ආවේ........ ඇත්තටම ලූමීයී කන්හීයි කසාද බන්දවන්න කියලා කියන්න ඔයාලා කැමති නම්........ විතරයි පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න..
ලූමීගේ තාත්තා කියපු දේට කන්හීගේ දෙමවුපියෝ එකග උනා...
ඊලග දවසෙ කන්හීයී ලූමීයී විවාහ වෙනවා...
.....දවසක් රෑ.....
දවසක් රෑ කන්හී ස්ටඩි කරලා ලූමීත් එක්ක සතුටින් කන්හීගේ බෙඩ් එක උඩ කතා කරනවා....
YOU ARE READING
🤰15 Years Little Mother🤰
Short Story⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ ⚠️️!! ^ සත්‍ය සිදුවීමක් උපුට ගෙන ලියන Short Story එකක්... ^ 15 Years Little Mother ^ Story එකත් එකක් රැදෙන්න... ⚠️️!! ~ ❤️ ~ ⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ 𝐵𝑦 Lovely...🖊️