~ 15 Years Little Mother ~

39 17 0
                                    




















...ලූමීගේ ගෙදර...









ලූමීගේ ගෙදර නම් කන්හීගේ ගෙදර වගේ නෙවි ඒ තරම් පහසුකම් නැහැ...

ඒ වගේම එයාලාගේ අවට ඉන්න මිනිස්සු නම් එච්චර හොද කට්ටිය නෙවි...

කන්හී වොෂ් රූම් එකට යන්න කලින් දැන් ලූමීගේ අම්මත් එක්ක කතා කරනවා...

ඒ වෙලාවේ ලූමීගේ අම්මට කන්හී කියනවා එයාට එක පාරටම වමනෙට එනවයි කියලා...










...ලූමීගේ බෙඩ් රූම් එකේ...


















කන්හී ලුඉමීගේ බෙඩ් රූම් එකට වෙලා ඉන්නවා... ඒ වෙලාවේ ලූමී කන්හීට Dinner එක අරගෙන තමයි එන්නේ...

ඉතින් ලූමී කන්හීට පැහැදිලි කරනවා " ඔයා මෙහේ ඔයාගේ ගෙදර වගේම ඉන්න හැබැයි ඔයාගේ ගෙදර තරම් මෙහෙ පහසුකම් නැතුව ඇති මේ තියෙන බිත්තිත් හරිම තුනී ඒ හින්දා වටේ පිටේ කට්ටිය කෑ ගහන සද්දෙත් මේ කාමරේට ඇහෙනවා. "











The Next Day












ඊලග දවසෙ ලූමීයී එයාගේ ෆැමිලි එකේ අයයි කන්හීව අරන් ගිහිල්ලා එයාව ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න...

ඉතින් ඩොක්ට කියන විදියට නම් බබා ගොඩක් නීරෝගීව ඉන්නවා...

ඉතින් කන්හී පොඩ්ඩක් එහාට ගියාට පස්සෙ ලූමීගේ අම්මා ඩොක්ටත් එක්ක කතා කරනවා...

ඩොක්ට ලූමීගේ අම්මට කියනවා කන්හීව පුලුවන් තරම් විවේකීව තියන්න කියලා...

ඊට පස්සෙ කන්හීටයි ලූමීටයි ඩොක්ට වෙනම කතා කරනවා...

ඒ වෙලාවේ ඩොක්ට මෙයාලා දෙන්නට කියනවා කන්හී ගොඩක් අඩු වයසින් pregnant වෙලා තියෙන නිසා එයාට මේක ලොකු කෙනෙක් වගේ දරාගන්න බැහැ.

ඒ නිසා දරුවගේ බ්ර්ත් එකේදී කන්හීට ගොඩක් අමාරු වෙන්න පුලුවන් කියලා වර්නින් එකක් දෙනවා...

ඒ නිසා කන්හීට හොද ආහාර වගේම හොද විවේකයකුත් දෙන්න කියලා ඩොක්ට ලූමීට අවවාද කරනවා...














____________________________________________



ඊලග Chapter එකෙන් හම්බෙමු ඉක්මනටම...🖐️🖤

Thanks for reading and sorry for mistake...🥺❤️

🤰15 Years Little Mother🤰Where stories live. Discover now