ඉස්සර වෙලා කියන්න ඕන මම ඔයාලට මේ Story එක මම ලියන්නෙ සත්‍ය සිදුවීමක්
මුල් කරගෙන...🖐️මේ Story එකට මම ඒ කෙනාට වෙච්ච දේවල් ටික මම දානවා Story එකක් වගේ හදලා...
ඉස්සර වෙලාම කියන්න ඕන මම මේ කතාව ලියන්නෙ එයාගෙන් අහලා...
ඒ වගේම ඇත්තටම එයාට මේ සිද්ධිය වෙච්ච වයසත් මම මේ කතාවට ගත්තා...අන්තිමට මම ඔයාලට සත්‍ය සිදුවීම කියන්නම්.....🥺💛
ඒ වගේම මම තව චූටිම චූටි දෙයක් මයෙ වස්තුලාගෙන් ඉල්ලනවා.... ඒ වෙන දෙයක් නෙමි ඔයාලගෙ ජීවිත විනාස කර ගන්න එපා.... ඔයාලව අනවශ්‍ය විදියට කාටවත් අල්ලන්න දෙන්නත් එපා... හොදට හිතලා මතලා තීරණ ගන්න හැමෝම....🥺💛
එහෙනම් Story එකෙන් හම්බෙමු...🖐️
YOU ARE READING
🤰15 Years Little Mother🤰
Short Story⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ ⚠️️!! ^ සත්‍ය සිදුවීමක් උපුට ගෙන ලියන Short Story එකක්... ^ 15 Years Little Mother ^ Story එකත් එකක් රැදෙන්න... ⚠️️!! ~ ❤️ ~ ⚠️️‼️❌ 𝘋𝘖𝘕'𝘛 𝘊𝘖𝘗𝘠 𝘔𝘠 𝘞𝘖𝘙𝘒𝘚 ❌‼️⚠️️ 𝐵𝑦 Lovely...🖊️