Chapter 03

159 11 1
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය 🗡🩸 ]

chapter 03

" 𝘋𝘢𝘳𝘬 𝘚𝘭𝘢𝘺𝘦𝘳 𝘐'𝘮 𝘸𝘢𝘪𝘵𝘪𝘯𝘨 𝘧𝘰𝘳 𝘺𝘰𝘶 ... 👿 "

___________________________________________...

🐥 " ටෙහ්‍යුනා.."

🐯 " මොකද කෑ ගහන්නේ.. "

උදේ පාන්දරම තම මිතුරාගේ බෙරිහන් දීම ඇසෙනවත් එක්කම ටෙහ්‍යුන් උදෑනස තේ කෝප්පයද ඇතැතිව සාලයට ආවේ මිතුරාගේ කෑ ගැසීමට හේතුව සොයන්න...

🐥 " අ.. අර.. "

ජිමින් බියෙන් නමුත් පුදුමයෙක් අත දික් කර පෙන්නුවේ නිවසට මදක් ඔබ්බෙන් ඌ කාණුව අසල තිබුණ යමක්.. ටෙහ්‍යුන් තේ කෝප්පය මේසය මතින් තබා ජිමින්වත් ඇදගෙනම එතනට ගියේ ඒ කුමක්ද බැලීමටයි... ලං වෙන්න වෙන්න දැනෙන දුර්ගන්දයට ජිමින්ට ඔක්කාරයට මෙන්ද ආවා.. එතන තිබෙන්නේ කුමක්ද යන්න සැකයක් දෙදෙනටම මතු වුනත් එය නිශ්චිත කර ගැනීමටනම් එය පරික්ෂා කරන්නටම වෙන බව දෙදෙනාම දැනගෙන සිටියා... ආසන්නයටම ගිය පසු ඔව්න්ට තිබෙම දේ හොදින්ම දැක ගන්නට හැකි වුනේ මෙතෙක් වෙලා ජිමින් ඉවසාගෙන සිටියත් නැවතත් නොහැකී කියා අගවන්න මෙන් වෙනත් අතකට ගොස් වමනය කරද්දි...

🐯 " ආශ්.. මේක මොකාද මෙතන්ට ගෙනත් දැම්මේ වෙන තැනක් තිබ්බෙම නැද්ද ආ... "

ටෙහ්‍යුන් කෑ ගසා පැවසුවේ මින් පෙර කෙදිනකවත් එවැන්නක් එහි සිදු නොව්න නිසායි... ටෙහ්‍යුන් තම දුරකථනය ගෙන හෝසක්ට ඇමතුමක් ලබා දුන්මේ ඔව්න්ගේ උදව්වට පැමිණෙන ලෙසයි... විනාඩි ගනනකට පසු හෝසක් ජින් යුන්ගී ජූන් සිව් දෙනාම පැමිණියේ ටේ දෙස ප්‍රශ්නාර්ථයක් දෙමිනි...

🦄 " මොකක්ද කේස් එක.. "

🐯 " මේ.. "

ටෙහ්‍යුන් කිසිත් නොපවසා කාණුව දෙසට ඇගිල්ලක් දිගු කලේ සිව් දෙනාම ටෙහ්‍යුන්ව අනුගමනය කරද්දි..
තිබුණ දේ දැක්ක හැටියෙම ජින් කටත් අල්ලන් පසෙකට වුනේ ඔහුටත් ජිමින්ට වගේම ඔක්කාරයට ආ නිසාවෙනි..

🐨 " කව්ද මෙතන්ට ගෙනත් දාන්න ඇත්තේ.. "

🐥 " දන්නවනම් හ්‍යුන්ලට කතා කරනවද ඕයි.. "

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now