Chapter 10

103 12 2
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුනකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Chapter 10

" ඔහ් සාතන් එහෙනම් අපි හම්බුනා.. මොකදේ මේ පොඩි උන් ටිකක් පිරිවරාගෙන.. "

🎭 " කිසිම දෙයක් නොදැන කියවන්න එපා මිනිහෝ.. "

" බුලට් එකක් ඇග ඇතුලේ තිබුනත් කටනම් අඩු වෙලා නෑ.. "

🎭 " අහනවා තමුසේ හිතාන් ඉන්නේ වැරදියට JK මම ගෑස් එක ලීක් කලා තමයි.. ඒත් මගේම මල්ලිව මම මැරුවේ නෑ මනුස්සයෝ.. "

" ලේ විලක් මැද මගේ මැණික පණ අදිද්දි උබ කලේ බලාන් හිටිය එක.. "

_________________________________________________..

🎭 " මං වෙන මොනා කියලා කරන්නද මනුස්සයෝ.. එතන එදා උබ හිටියන් උබත් කරන්නේ බලාන් ඉන්න එක නෙවේද.. තමන්ගේ මුලු ලෝකෙම තමන්ගේ ඇස් ඉස්සරහා විනාස වෙලා තියෙද්දි කාටද සිහියෙන් ඉන්න පුලුවන්.. කියවා මිනිහෝ මට ඒක.. "

" තමුන්ට තිබුනා උන්ව මරලා දන්න.. තමුන් කලේ හැංගිලා බලාන් හිටිය එක.. "

🎭 " මං දැන් කරන්නේ ඒක තමා ජන්කුක්.. මං කරන්නේ මගේ පළිගැනීම.. "

" තමුසේ මේ කරන වැඩ වලින් වෙන්නේ මගේ පිට වරද පැටවෙන එක මිනිහෝ.. "

මොව්න් දෙදෙනාගේ මේ සංවාදය දෙස අනෙක් අය බලාසිටියේ කිසිවක් තේරුම් ගත නොහැකිවයි.. මොව්න්ට තේරුන එක දෙයක් වේනම් ඒ ජන්කුක් ජැක්සන් කියන්නේ හොදට දැන අදුරන දෙන්නෙක් කියලා විතරයි.. තවත් මේ දෙන්නාගේ සංවාදය දුර දිග ගියොත් වෙන්නේ එක්කෙනෙක් අනෙකා අතින් මැරුම්කන බව ඉවෙන් මෙන් වැටහී ගිය ජිමින් තමන්ගේ කට හඩ අවදි කලේ මෙතෙක් වෙලා ගහා මරාගත්ත දෙන්නත් ජිමින් දිහාවට දෑස් එක් එල්ලේ යොමු කරද්දි.. ජිමින් ඒ බැල්මට බය වුනේ නෑ කිව්වොත් ඒක මුසාවක්..

🐥 " ම්..මේ ඔයාලා ඔහොම ගහමරාගෙන ප්‍රශ්න විසදන්න බෑනේ අපි වාඩි වෙලා කතාකරමු.. අනික ජැක්සන් හ්‍යුන්ගේ තුවාලෙන් හුගක් ලේ යනවා අර බලන්නකෝ.. "

🎭 " මේ පොඩි එකාට විතරයි ඒක තේරුනේ.. "

ජැක්සන් එසේ පවසා සෝපාවට ගොස් වාඩි ගත්තේ තමන් ඇද සිටි ශර්ට් එක ඉවත් කරමිනි.. බුලට් දෙකක් ඔහුගේ යටිබඩ හරිය පසාරු කරගෙන ගොස් තිබුනත් එය වැඩි ගැබුරට සිදු වී නොමැති බව පිටින් පෙනෙන ඕනම කෙනෙකුට කිව හැකී.. සම සිදුරු වීමක් සුදු වූ නිසා සිරුර අභ්‍යන්තරේ තිබූ රුදිරය මේ ලෙසට සිරුරෙන් පිටතට ගැලීම සිදු වූවා.. ජින් වෛද්‍යවරයෙකු උනත් ඔහු වෘත්තීමය වෛද්‍යවරයෙකු නොව්නේ ඔහුගේ එකම හීනය. seacrat agent කෙනෙක් වීම වූ නිසයි.. ජින් වහාම තම කාමරයට ගොස් බෙහෙත් රැගෙන නැවත සාලය වෙත ආවේ ජැක්සන් හට බෙහෙත් කිරීමේ අරමුණිනුයි..

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now