Chapter 11

112 11 2
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Episode 11.

??? " I'm back korea.. "

_____________________________________________..

🦄 " හ්‍යුන්ට ඔහොම යන්න බෑනේ හ්‍යුන්.. ඒ නිසා මෙහේ ඉන්න.. අනික මෙහේ ඉද්දි ඔයාට තනිකමක් දැනෙන එකකුත් නෑ.. "

🎭 " තමන්ට ඕනම අය නැතුව එතන දාහක් දෙදාහක් හිටියත් වැඩක් නෑ පොඩ්ඩෝ... "

🦄 " පොඩ්ඩෝ පොඩ්ඩෝ ගාන්න එපා මට දැන් 25යි "

🎭 " මට වඩා පොඩීනේ.. "

🦄 " හ්‍යුන්ට දැන් වයස කීයද ඔච්චරටම ඔය කියන්නේ.. "

🎭 " හැන්ඩියට හිටියට දැන් 32 කොල්ලෝ මට.. "

🐣 " හ්‍යුන් ගොඩක් ලොකුයිනේ.. "

🎭 " අනේ තාරා පැටියෝ.. ඔයාගේ වයස.. "

🐣 " මට 22 යි.. "

🐹 " ජූන් මම සෝස් පෑන් එක ගන්න කලින් තියන්නයි කිව්වේ ඕක බිමින්.. තියපන් ගස් බල්ලෝ ඕක බිදෙයි.. "

සලා.....ං

🐹 " බින්දා නේද.. මම තමුසෙට කිව්වා ඕක පැත්තකින් අරන් තියපන් කියලා.. ඕක මට ආච්චිගෙන් මින්හෝ ලැබුනේ.. අනාත නිවාසේ ඉදන් ආවට පස්සෙයි ආච්චි මට ඕක දුන්නේ.. මේ කාබාසිනියා කාර හැත්ත එක්ක ඒකවත් තියාගන්න නෑනේ.. අනේ මගේ මල් වාස් එක.. පල මෙතනින් මගෙන් සෝස් පෑන් පාරක් කන්නේ නැතුව.. තමුසෙගේ ඔය අත පය දිග වැඩී වගේනම් පාඩුවේ ඉන්නවා එහේ මෙහේ වනන්නේ නැතුව.. දවසට එක බඩුවක් හරි කඩනවනේ ඔහේ අම්මාපා. මොන නැකතෙන්ද බන් ඉපදුනේ.. "

ජින් කෑ කුස්සියේ සිට කෑ ගසන ශබ්දය සාලයේ සිටි අනෙක් අයට හුගක් පුරුදු දෙයක් උනත් මේ ගෙදරට ආගන්තුකයන් දෙදෙනෙක් සිටියා.. එක් අයෙක් ජන්කුක්.. අනෙක් කෙනා ජැක්සන්.. ජැක්සන් ජන්කුක් මූණ මූණ බලාගත්තේ කට්ටියගෙන් වැඩි කතා බහක් නැත්තෙම ජින්ගේ නිසා.. මෙයාලා මෙහේ හිටිය පැය ගානට තේරුම් ගත්තා මෙයාලාගේ බැදීම හුගක් ශක්තිමත් වගේම කිසිම බාහිර බලපෑමකට ඒක කඩන්න බැහැ කියලා..

🎭 " යකෝ මේ පොඩි එකාගේ කටේ සද්දේ.. "

" සිරාවටම.. බුලට් දෙක තුනක් බස්සන්න හිතෙනවා කට ඇතුලටම.. "

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now