𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]Episode 24
_____________________________________________.
" ඉතින් මයේ පුතා වහලේ උලු කීයයි කියලද ඔය පුතා කිව්වේ. "
ජැක්සන් ජන්කුක්ගේ ඔලුවත් අතගාන ගමන් හෙන අමුතුම වොයිස් එකකින් අහද්දි ජන්කුක් උඩ බිම බැලුවේ මුගෙන්නම් ගැලවෙනවා බොරු කියලා හිතන ගමන්. ඔව් ඉතින්. හැමෝම එකතුවෙලා වයසක ජැක්සන්ව රවට්ටලාලුනේ ඉතින්.
" ඉතින් මයේ පුතේ. කියන්න මොනා හරි තියෙනවද උබට. "
" මෙහෙමයි මම එදා ඔය කෙල්ල ආව දවසෙමයි ඕක දැනගත්තේ. ඒත් උබට පොඩි ආතල් එකක් දෙන්න හිතුවේ. ගනන් ගන්න එපා මාමේ. "
" මාමේ.. උබේ අම්මාට______ "
ජැක්සන් ජන්කුක්ට ගහන්න පනිද්දි ජන්කුක් එහෙම්මම දොර ඇරගෙන පල්ලට දුවන් ගියේ අන්තිම පඩි දෙකේදි කකුල පැටලිලා හොද කරනමකුත් ගහන ගමන්. එහෙන්මම මුනින් අතට වැටුනු ජන්කුක් වහලේ හෙල්ලෙන්න බෙරිහන් දුන්නේ පටිපස්සෙන් ආව ජැක්සනුත් කකුල පැටලිලා ජන්කුක්ගේ ඇගටම පත බෑවෙද්දි.
" අම්මට හික්කඩු යනවනේ. නැගිටපන් බල්ලෝ මගේ ඇගෙන්. කොන්ද දැනෙන්නෙත් නෑ වගේ මගේ. "
දෙන්නා ඉන්න position එක බැලුවම ඉතින් පොඩි misunderstanding එකක් එනවා. ජිමින් කටත් ඇරන් සෝෆා එකේ ඉදන් මේ දිහා බලාන් හිටියේ ඇස් දෙකත් ලොකු කරන්. ජන්කුක් මුනින් අතට වැටිලා ජැක්සන් ජන්කුක්ව යට කරන් හිටියේ වැලමිටට බර දීලා. කක්කුස්සි කටක් තියෙන ජිමිනාට ඉතින් තැන සිද්ධිය අදාල නෑලුනේ ඉතින්.
" කව්ද හ්යොන් ටොප්. "
" පෙන්නනවා උබට මම ටොප්. පලයන් පොඩි එකෝ කාමරේට. "
ජැක්සන් නැගිටින ගමන් ජිමින්ට කෑ ගහද්දි ජිමින් ජැක්සන්ට දිව ඇදලා එහෙන්මම kitchen එකට දිව්වේ කකා හිටපු බිස්කට් එකත් දමලා. ජන්කුක් කොන්දටත් අත තියාන් නැගිටිද්දි ජන්කුක්ගේ මූණ මැදටම ලෑන්ඩ් කලේ කුෂන් කොට්ටයක්.
" මොන හුත්තක්ද. නහය යකෝ. "
" උබ කරන්නෙම බලු වැඩනේ යකෝ. "

YOU ARE READING
𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
Fanfictionවීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්..