Chapter 01 ♡

729 88 28
                                    

Yoongi ( 🐱 )
Jimin   ( 🐥 )
Teahyung  ( 🐯 )
Jungkook  ( 🐰 )

College 🏫

🐥 :- ටේ මේ අහාන්නකෝ, ඇත්තටම ඔයාගේ අයියාට ආදරේ කරන්න කෙනෙක් නැත්තේ ඇයි,

🐯 :- ඔය පුසා ලව් කරන්නේ කොහෙද අනේ... කොයි වෙලෙද නිදාගන්නේ කියලා බලන් ඉන්නේ, අප්පාත් එයාට බිස්නස් වැඩ පවරලා දීලා නිසා එයාට දැන් හරියට නිදාගන්නවත් වෙලාවක් නෑ...

🐥 :-  අයියා පව් නේද, මට එයා ගැන දුකයි ටේ

🐯 :- දැන් ඇයි කියනවාකෝ ඔයා දුක් වෙන්නේ, මොකද මගේ අයියා ගැන මටවත් නැති කැක්කුමක්නේ ඔයාට තියෙන්නේ ...

🐥 :- අනේ නෑ ටේ, මං... මං ඒක නිකන් කිව්වේ

🐯 :- හරි හරි ඉතින් මට බොරු කියන්න එපා, මං දන්නවා ඔයා අපේ සුගා හ්‍යුන්ග්ට කැමතියි කියලා, ඔයා අපේ ගෙදර අපු මුල් දවස් ටිකේම මං දැනගත්තා

🐥 :-  ඒ කියන්නේ ඔයා දැනන් හිටියා, මං ඔයාගේ ගෙදර ආව පළවෙනි දවසේම ඔයාගේ අයියාට කැමති උනා

🐯 :- මං එක දන්නවා මෝචී බබෝ, මං ඔයාට උදව් කරන්නම්, ඔයා බය වෙන්න එපා,
ආ... මේ එක නෙවෙයි ඔයා අපේ අලුත් ගෙදරට ඇවිත් නෑ නෙහ්, දවසක එන්න හාද

🐥 :- හරි ටේ, ඒ අදහසට නම් මං ඇත්තටම කැමතියි 🙊

Ringing 📲📲📲📲

🐥 :- ආන්න ටේ ඔයාගේ ප්‍රේම කුරුල්ලා ගන්නවා...

🐯 :- හේලෝ කුකී, ඔයා කවද්ද ගෙදර එන්නේ, ආ එහෙම ද හරි කුකී...

.
.
.
.
.

-------------

දැන් ඔයාලා බලනවා ඇති නේ ටේට කුකීව හම්බුනේ කොහොමද කියලා... මේ හැමදේම උනේ දවස් 7 ක් ඇතුලත... ඉතින් මං ඔයාලාට කියන්නම් සතියත් ඇතුලත වෙච්චි දෙවල්

දවස් 7 කට කලින් ...

🐯 :- අනේ අම්මා,,,, අපි මෙහෙන් යන්නම ඕනේද අනේ, මං නම් මෙහේට කැමතියි, අපි මෙහෙම ඉමුකෝ.. මේ නිදිකුම්බරයෝ කියන්නකෝ අනේ අම්මාට...

🐱 :- ආ.. හා... අම්මා මං නම් කැමතියි, ඔයාලගේ කැමැත්තක් කරන්න, අනික මගේ වැඩ වලටත් පහසුයිනේ...

🐯:- අනේ දෙයියනේ... 🤦‍

දැක්කාද ටේ, අයියා දන්නවා අපි කරන්නේ හරි දේ කියලා, එයාත් කැමතියි දැන් නම් ඔයාට අපි එක්ක එන්නම වෙනවා, කියලා අම්මා ටේ ට කියද්දී අප්පාත් ඊට එකඟ උනා...
.
.
.
.
.

Always want you 🔞  ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook ) Where stories live. Discover now