Chapter 19 ♡

309 49 2
                                    

🐥 :- ආ... අන්... කල්....

🤴🏻:- ඔව් ඔව් අන්කල් තමයි..., මොකක්ද මෙතන වෙන්නේ කියලා දැනගන්න පුළුවන් ද ?

🐥 :- මේ.... මේ.... අන්කල්....

👸🏻:- අනේ නිකන් ඉන්න යුන්ගිගේ අප්පා, ඔයා මේ පොඩි එකාව අඬවන්න ද හදන්නේ ( පහල හිටිය යුන්ගිගේ අම්මාත් උඩට එන ගමන් කියද්දී, )

🤴🏻 :- අනේ නෑ නෑ මගේ නෝනේ, ඔයාත් එක්ක බෑනේ ඉතින් කරන්න... මං චුට්ටක් බය කරා විතරයි

🐯 :- අප්පා මොකක්ද අනේ එකේ තේරුම ?

Wash එකක් දාන් room එකෙන් එළියට ආව ටේත් මේ කතාවට එකතු උනා, ජිමින්ටයි ටේටයි නම් වෙන්නේ මොනවාද කියලා හිතාගන්න බැරිව තුස්තිම්භුත වෙලා හිටියේ...

🤴🏻 :- ඒ කතාව තේරුම දැනගන්න ඕනේ නම් යමු කට්ටියම පහලට, කෑම කන ගමන් ඒ ගැන මං ඔයාලාට කියන්නම්

කියලා අප්පා කියද්දී හැමෝම ඊට එකඟ උනා, හැබැයි ජිමින් නම් තාම බයෙන් හිටියේ, යුන්ගි නම් ගානක්වත් නැතුව ඔහේ ඉන්නවා...  

Dinner table,

👸🏻 :- ජිමින් පුතා ඔයා මොනවාද කල්පනා කරන්නේ කෑම කන්නේ නැතුව

🐥 :- ම්ම්ම්... නෑ... මේ මොකුත් නෑ ආන්ටි...

🤴🏻 :- අයියෝ ජිමින් පුතා බය වෙන්න එපා, අපි දන්නවා ඔය දෙන්නා අතරේ තියෙන සම්බන්ධය ගැන.... 

කැහ්.....කැහ්......  මෝ... මොකක්... 😳

අප්පා එහෙම කියද්දී ටේට නම් කැස්සකුත් හැදුනා

👸🏻 :- මොකද ටේ උනේ, ආ මේ වතුර එක බොන්න

🐯 :- අනේ තැන්කිව් අම්මේ....

🐯 :- මේ...මේ... එතකොට යුන්ගි හ්‍යුන්ගෙයි, ජිමින්ගේයි සම්බන්ධය ඔයාලා දන්නවා ද ?

🤴🏻 :- ඔව් ඔයාගේ අම්මායි මායි ඒ ගැන දන්නවා, ඒ වගේම අපේ එකට විරුද්ධත්වයකුත් නෑ, හැබැයි එහෙම කියලා ජිමින් පුතා ඉගෙන ගන්න වැඩ එහෙම අතපසු කරගන්නේ එහෙම නෑ....

🐥 :- හරි අන්කල්, මං ඔය දෙන්නාටම ගොඩක් ආදරේයි.... 

🐯 :- ඈ බන් එතකොට මං... මමයි හරිනම් ඔක්කොම උදව් කරේ අන්තිමට මට මොකුත් නෑ

🐱 :- හරි හරි ඉතින් ඔයාට මං ඉන්නවා නේ...

🐯 :- ඔයා මට ආදරේයි ද හ්‍යුන්ග්

🐱 :- හුම්

🐯 :- හුම්ම් කිව්වේ ආදරේයි කියලා ද ?

🐱 :- ඔව් ඔව් ආදරේයි

🤴🏻/ 👸🏻 :- අපිත් අපේ පුතාලා තුන්දෙනාටම ගොඩක් ආදරේයි ❤️.

----------------------

දැන් ඔයාලා හිතනවා ඇති නේ කොහොමද අම්මායි අප්පායි දැනගත්තේ කියලා,

එදා යුන්ගිගේ කාමරෙට අප්පා ආව දවස
( chapter 18 ) එදා යුන්ගි හැමදෙයක්ම කිව්වා, එයා ජිමින්ට ආදරේයි කියලා.... ඒ වගේම ඔයාලා නොදන්න තවත් දෙයක් තමයි, jisoo මේ ගැන එයාලා එක්ක කතා කරලා තියෙනවා, ඉතින් මේ ගැන අහාන්න අප්පා කාමරෙට එනකෝට තමයි යුන්ගි ජිමින් එක්ක කතා කර කර ඉන්නවා ඇහුනේ..... දැන් පැහැදිලිනේ.... ජිමින් අහිංසක හුරතල් ළමයෙක්... ඒ වගේම ගොඩක් වෙලාවට ඉන්නේත් එයාලාගේ ගෙදර... ඒ වගේම ජිමින්ට යුන්ගිගේ දෙමව්පියෝ ගොඩාක් ආදරේයි.... ඒ නිසා ඒ ප්‍රශ්නය නම් දැන් විසදුනා....

ටේහ්‍යුන්ටත් ටිකකට එයාගේ වේදනාව අමතක කරලා හිනාවෙන්න පුළුවන් උනා, ඉතින් හැමෝම මේ මොහොත සතුටින් ගත කරා....

--------------------------

ඊලග Chapter එකේදී ( yoonmin 18 + )


🔞 Photos ඇතුලත්වන බව කරුණාවෙන් සලකන්න, 18 + seen අකැමැති අය ඊලග Chapter එක කියවන්න එපා....

🔞 Photos ඇතුලත්වන බව කරුණාවෙන් සලකන්න, 18 + seen අකැමැති අය ඊලග Chapter එක කියවන්න එපා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
Always want you 🔞  ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook ) Où les histoires vivent. Découvrez maintenant