Chapter 18 ♡

271 44 6
                                    

🐱 :- අප්පා ඔයා 😳 මේ වෙලාවේ... ?

🤴🏻 අප්පා :- යුන්ගි පුතා ඔයා ඒ කවුරු එක්කද කතා කර කර හිටියේ... ?

🐱 :- අප්පා මේ... මේ... ඔයාට ඇහුනාද ?

🤴🏻අප්පා :- ම්ම්ම් මට ඇහුන නිසානේ මං ඔයාගේන් අහාන්නේ ඒ කව්ද කියලා....

🐱 Yoongi pov,

දෙයියනේ මං ඉවරයි වගේ....

---------------------

ළමයි මං අප්පාටයි අම්මාටයි ( 🤴🏻/👸🏻 ) මේ emoj භාවිතා කරනවා. ඔයාලාට අඳුරගන්න පුළුවන් නේ....

දවස් තුනකට පසු,

ටේහ්‍යුන්ග් නම් ජන්කුක් ගිය එක ගැන දුකින් හිටියේ, ඒ වගේම එයාට තවත් දුක හිතේන කාරණයක් තමයි ජන්කුක් ටේට පණිවිඩයක් වත් එව්වේ නැති එක, කොටින්ම කිව්වොත් දැන් ටේට එයාගේ කුකීව සම්බන්ධ කරගන්න මොනම විදියක් වත් තිබුනේ නෑ, ඉතින් දවස් ගත වෙද්දී ටේට තවත් දුක වැඩි උනා, මේ ගැන කියන්න ටේට හිටියේ එකම එක්කෙනායි. ඒ වෙන කව්රුත් නෙවෙයි, ජිමින්.... 

ටේ මේ දවස් ටිකේම college එකට ගියෙත් නෑ, ඒ නිසා ටේ එයාගේ ආදරණීය යාලුවා වුන ජිමින්ට කෝල් කරලා ගෙදර එන්න කිව්වා, එයාට දුක බෙදාගන්න ඉන්නේ ජිමින් විතරයි නේ...

-----------------

ජිමින් ටේගේ ගෙදර ආවේ තනියම නම් නෙවෙයි, එයාගේ boyfriend එක්ක, ඉතින් ඔයාලා දෙන්නවානේ නේද ජිමින්ගේ බෝයිව... හැබැයි මේ දිහා පුදුමෙන් බලාගෙන හිටිය තව දෙන්නෙක් හිටියා...

👸🏻 :- ආ ජිමින් පුතා ඔයාට කොහෙන්ද අපේ යුන්ගි පුතාව හම්බුනේ ?

🐥 :- ආන්ටී මේ... මේ... මඟදී, එන ගමන්...

🤴🏻 :- ඇත්ත ද යුන්ගි පුතේ ජිමින් මේ කියන්නේ...

🐱 :- නෑ අප්පා, මං ගිහින් එයාව එක්කන් ආවේ

🐥 Jimin pov,

දෙයියනේ හ්‍යුන්ග් 😳, ඔයා ඇයි එහෙම කිව්වේ... ඒයාලා දැනටමත් අපි ගැන සැක කරද්දීත් ....  ( ජිමින් නම් බය උනා මොකද යුන්ගි ඔහේ ඇත්තම කියලා දැම්ම නිසා )

🐥 :- අ... මේ.... මේ.... ආන්ටි අන්කල් මං එහෙනම් ටේගේ රූම් එකට යන්නම් නේ...

Always want you 🔞  ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook ) Opowieści tętniące życiem. Odkryj je teraz