Chapter 02 ♡

485 72 24
                                    

අම්මා :- ටේ ජිමින් පුතාවත් එක්කගෙන එන්න කෑම කන්න...

🐯 :- ඒයි ජිමින්... මේ පුටුවේන් ඉදගන්න,

🐥 :- ඒ මොකද ටේ,

🐯 :- උබේ පුස් රාළ කෑම කන්නේ එහා පුටුවේ නේ...

අම්මා :- මොනවාද දෙන්නා හිමීට කුටු කුටු ගාන්නේ, ඇවිත් වාඩි වෙන්නේ නැතුව 

අප්පා :- යුන්ගි පුතා පහලට එන්න කෑම කන්න

ඉතින් ටේ කොහොමහරි ජිමින්ව සුගා ගාවින්ම වාඩි කරා, ටේ මේසේ පැත්තේනුත්, අම්මායි අප්පායි යුන්ගි ජිමින් ඉස්සරහිනුත් වාඩි උනා,
හැබැයි එක්කෙනෙක් නම් මේ වෙලාවේ රතු වෙන්න ඔන්න මෙන්න හිටියේ, මොකද එයා ඉන්නේ සුගා ගාවින්මයිනේ 🙊

ඉතින් ඉස්සෙල්ලාම අප්පායි අම්මායි කෑම කලා ඉවර උනා, ටේ ජිමින් හිමිට කන ගමන් හිටියේ, සුගා නම් කන ගමන් phone එකේ, ඉතින් ජිමින් හිමිට ඔලුව උස්සලා යුන්ගි දිහා බැලුවා. එත් යුන්ගි නම් දන්නේ නෑ එයා බලන් ඉන්නේ කියලා

🐯 :- හ්ම්...  හ්ම් .... ඇහේ පොට යයි...
 
🐱 :- මොකක්ද ටේ කිව්වේ,

🐯 :- නෑ හ්‍යුන්ග් මං මේ ජිමින්ට කිව්වේ, එයා කෙනෙක්ට වශි වෙලානේ ඉන්නේ මේ දවස් වල එකයි..

🐱 :- ආ ඇත්ත ජිමින් මේ ටේ කියන්නේ

🐥 :- ආ... අ... නෑ හ්‍යුන්ග්, මේ.. මේ.. ටේ කියන්නේ බොරු,

එහෙම කියලා ටේ දිහා බලලා ජිමින්,

🐥 :- මං room එකට යනවා ටේ මට නිදිමතයි වගේ

කියලා යන්න ගියා, ටේට නම් හීනා ඉතින්, පව් අර අහිංසකයා

Tea Room

🐯 :- හේයි මගේ මෝචී බබෝ, ඔයා රතු උනාද අනේ

🐥 :- අනේ ටේ ඔයා නරකයි හුම්, ඇයි එහෙම කරේ,, යුන්ගි හ්‍යුන්ග් මොනා හිතුවාද දන්නේ නෑ

මේ අතරේ යුන්ගි කෑම කලා එයාගේ  කාමරෙට යන ගමන් හිටියේ,

🐱 :- මොකද දෙන්නා තාම නිදි නැද්ද ?

🐯 :- නෑ හ්‍යුන්ග්, මේ ජිමින්ට මෙතන නිදාගන්න බෑලු,  ඔයා එක්ක නිදාගන්න ඕනේලු

🐥 :- අනේ නෑ නෑ හ්‍යුන්ග්, ටේ මේ බොරු කියන්නේ,

🐱 :- ම්ම්ම්... මං යනවා ටේ room එකට, අර මාත් එක්ක නිදාගන්න ඕනේ කිව්ව කෙනාට කැමති නම් එන්න පුළුවන්...

Always want you 🔞  ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook ) Onde histórias criam vida. Descubra agora