Hi Lamayi 💕🥺
මං අලුත් කතාවක් published කරා, මං හිතනවා ඔයාලා ඒ කතාවත් කියවයි කියලා...
මොකද මං එක වෙනස්ම විදිහට ලියන්න ඉන්නේ, චුට්ටක් විතර දරුණු විදිහට වගේ....
කියවන්න කැමති අය vote කරලා comment එකක් දාගෙන යන්න හාද 💕🥺
18 + 👉👈
චුටි request එකක් තියෙනවා, පුළුවන් නම් මට ඒ story එකට cover එකක් හදලා දෙනවාද 🤗
ESTÁS LEYENDO
Always want you 🔞 ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook )
Romance𝒀𝒐𝒐𝒏 𝑴𝒊𝒏 🐥🐱 මං කැමතිම ship එකක්, ඉතින් මේ දෙන්නා එකට ඉන්නවා දකින්න ගොඩක් කැමති කෙනෙක් මං, ඒ වගේම මං 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 🐰🐯 දෙන්නාටත් ගොඩක් කැමතියි, 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 storys තියෙන නිසාත් මං ගොඩක් කැමති නිසාත් 𝒀𝒐𝒐𝒏 𝑴𝒊𝒏 story එකක් ලියන්න ඕනේ...