Chapter 07 ♡

380 58 8
                                    

             මං ඇතුලට එනවෝ ........

🐱🐥 :- ටේහ්‍යුන්ග් ..... 😳😳

( යුන්ගියි, ජිමිනුයි පුදුම උනා, මොකද එයාලා ටේහ්‍යුන්ග්ව මේ වෙලාවේ බලාපොරොත්තු නොවුනු නිසා... )

🐯 :- මොකද මේ දෙන්නා මාව දැකලා බය වෙලා වගේ ඉන්නේ, ආ... ආ... දෙන්නා හොර වැඩක්වත් කරාද?

🐥 :-  ආනේ ටේ ඔයා මොනා කියොනවාද මන්ද හුම්ම්

🐱 :-  ටේ දැන් ඇයි ඔයා කවදාවත් නැතුව office එකට ආවේ,

🐯 :- ආ... හ්‍යුන්ග්, එතකොට මේ මගේ කොට යාලුවා ඔයාලා දෙන්නා උදේ මාව මඟඇරලා ගියානේ. මං college ගිහින් මේ එන ගමන්,

🐱 :- හුම්ම් හුම්ම් ඔහොම ඉන්න එහෙනම් අපි එක්ක ගෙදර යමු

🐯 :- ඔයාලා එක්ක යන්න තමා මං ආවේ හුම්ම්, ආ එක නෙවෙයි ජිමින් අද ඔයා ආවේ නැති නිසා යොන් දෝ මගෙන් ඔයා ගැන ඇහුවා, අනික මේ....
මොකද උඹ මට රවන්නේ...

🐥 :- ආහ් ටේ... මෙහේ එන්න අපි යමු ඔයාට බඩගිනිත් ඇතිනේ එන්න....

( ජිමින් දන්නවා යුන්ගිට යොන් දෝ ගැන කියද්දී තරහා යනවා කියලා, එත් තාම ටේ එක දන්නේ නෑ, ඉතින් ටේ තව මොනා කියවයිද දන්නේ නැති නිසා ජිමින් ඉක්මන් උනා )

----------------------

🐯 :- දැන් උඹ මට කන්න දෙනවා කියලා නේද මාව එක්කන් ආවේ

🐥 :- අනේ බන් මං උඹට කන්න අරන් දෙන්නම්, පොඩ්ඩක් ඔය කට වහගෙන හිටපන්කෝ

🐯 :- මේ ඔය දෙන්නා සෙට් නේ

🐥 :- ම්ම්ම් ( ජිමින් ලැජ්ජාවේන් රතු උනා )

🐯 :- ආහ් මං දැනගත්තා ඊයේ රෑ මොකක්හරි උනා කියලා, කොටෝ ඔයායි පුස් තඩියායි අතරේ මේ මේ මොකුත් උනේ නැද්ද  ( ටේ එයාගේ ඇගිලි 👉🏻👈🏻 එකට වද්දමින් ඇහුවා )

🐥 :- යාහ් ටේහ්‍යුන්ගා..... මොනා වෙන්නද අනේ එහෙම මොකුත් උනේ නෑ

🐯 :- ආහ්... එතකොට මේ උබේ තොල් ඉදිමිලා තියෙන්නේ මොකද ...

🐥 :- ආ එතකොට ඇයි ටේ ඔයාගේ තොල් ඉදිමිලා තියෙන්නේ, කෝ බලන්න රතු වෙලා නේ...

🐯 :- ආ... ආ... හරි හරි එක ඕනේ නෑ, අපි යමු මොනාහරි කන්න

( දැක්කා ද කතාව වෙනස් කරපු ලස්සන 🙂 )

Always want you 🔞  ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook ) Where stories live. Discover now