06 🍁

206 34 7
                                    

යුන්ගි හිටියේ හෝසොක්ගෙ ඇදේ හෝසොක්ගෙ ඉන හරියෙන් වාඩිවෙලා හෝසොක්ගෙ අතක් අල්ලගෙන . හෝසොක් පහලදි සිහිසුන්ව ඇද වැටුන පාර කලබල උන යුන්ගි හෝසොක්ව තම අත අතරට ගත්තෙ පුන්චි ලේන් පැටියෙක් ව අත අතරට ගන්නව තරම් පරිස්සමෙන් . යුන්ගිගෙ  මේ හැසිරීම බලාගෙන හිටපු අනිත් හැමදෙනාටම කුතුහලයක් ඇති කරද්දි යුන්ගි ජන්කුක්ට කතා කලා.

ජන්කුක් මට හෝසොක්ගෙ කාමරේ පෙන්නන්න

යුන්ගි හෝසොක්වත් අත අතරට අරගෙන ඉස්සර වෙද්දි ජන්කුක් යුන්ගිගෙ පසු පසින් ඇදුනා. ඒත් එක්කම පඩිපෙළ පාමුල හිටපු ජිමින් ඉස්සරහට අඩියක් තියද්දිම,

ඔයාලට අහන්න තියෙන දෙයක් පස්සේ අහන්න. දැන් නෙවෙයි

කියපු යුන්ගි බැල්මක් වත් නොදී හෝසොක්වත් අරගෙන පඩිපෙළ නගින්න ගත්තා.

ඇයි බූබූ මාව දාලා ගියෙ . අඩුම ඔයාට මං එනක්ල් වත් ඉන්න තිබුනා . නොකියම යන්න තරම් මං මොකක්ද කරපු වැරැද්ද බූබූ. අඩුම ඔයා මගේ කෝල් එකක් වත් ආන්සර් කරේ නෑ . දන්නවද ඔයා ජපන් වල නෑ එහෙන් ගිහින් කියල දැනගත්තහම මට කොච්චර දුක හිතුනද මං ඔයාව කොච්චර හෙව්වද කියල. අඩුම මට මැසේජ් එකක් වත් දැම්මනම්. මට ටේහියුන්ගෙ වෙඩින් එක මගහැරුනෙත් ඔයාව හොයන්න ජපන් ගිය හින්ද . බලන් යද්දි ඔයා ඉදල තියෙන්නෙ මගේ ලගමයි. ඔයාට ඔය විදිහට මාව අතහැරල දාන්න තරම් මොකක්ද මගෙන් වෙච්ච වැරැද්ද බූබූ . එකපාරක් නැගිටලා කියන්න මං ඔයාට ආදරෙයි පූපූ කියල. අනේ මැණික නැගිටින්නකො. දැන් ඇති නැද්ද නිදා ගත්තා. ඔයා නැතුව මං පිස්සෙක් නොවුන විතරයි මැණික .

Breath of Hope  🍁 |SOPE|✔️Where stories live. Discover now