Chapter 3

123 25 7
                                    

ආපු ස්ට්‍රෝබෙරි කොල්ලා දිහා බලන් හිටි කුකී අවධානෙ බිදුනෙ සූටි ටීචර් කීව දේ හින්දා ..

"කෝ ඔය චූටි බබා ඇවිත් අර මින්ජුන් ගාව තියෙන පුටුවෙන් වාඩි වෙන්න "

මොකක්..කොහොමද එයා එයාගෙ ස්ට්‍රෝබෙරි කොල්ලට අර ගෝරිල්ලා ගාවට යන්න දෙන්නෙ .. මේ දැන් එයා එයාගෙ හොදම යාලුවා වෙන්න හීන දැක්කා විතරයි .. කොහොමද දෙයියනේ එයාගෙ දෙවැනි කස් එක එයාට ද්‍රෝහි වෙලා අර ගෝරිල්ලාට ස්ට්‍රෝබෙරි ගෙඩිය දෙන්න යන්නෙ..

කුකී පිටිපස්ස බලද්දි දැක්කෙ මින්ජුන් ශෝයි හිනාවක් මූනෙ තියාගෙන , තමන්ට එහා පැත්තෙ තිබ්බ හිස් පුටුව අර කොල්ලට පෙන්න පෙන්න එන්න කියන විදිහ..

හ්ම්ම් පුටුවක්නෙ ඒ කියන්නෙ දැන් ඕනෙ😏 කුකී එහෙම්ම  එයාට එහා පැත්තෙන් ඉදන් හිටි සූබිනාගෙ කනට ලං වුනා.

🐰 මං දැන් තවුසෙව තල්ලු කලනවා හරිද ..තවුසෙ කෑගහගෙන වැටිලා මට කුකී ගාව ඉන්න බෑ ..මං මින්ජුන් ලගට යල්ලම් කියලා ටීචට කියන්නෝනි😏 කිව්වෙ නැත්තම් , ජෙනීහනීට මං කියලවා තවුසෙ යටකාසම පිටින් ටව්න් ගියා කියලා හොදේ😏

අහිංසක සූබින් කොලුවත් අපහාසෙට ලක්වෙන්න බයේ විදුලි වේගෙන් ඔලුව වැනුවෙ කුකියගෙ අදහසට කැමැත්තෙන්.. අනික කුකියට වඩා මින්ජුන් දහ ගුනයක් හොදයි කියලත් සූබින්ට හිතුනා ..

ඒත් එක්කම සූබින්ගෙ පශ්චාත් බාගෙට කුකිගෙ දිග කකුලෙන් පාරක් එල්ල උනේ ඒ අසරනයව ගෙම්බා පොලේ ගැහුවා වගේ බිමට වට්ටලා ..අර ස්ට්‍රෝබෙරි කොල්ලා ඇස් දෙක ටීක් බෝලවගේ කරගෙන කුකියා දිහා බලන් ඉන්නවා.

බිමට වැටුනු සූබිනා මර හඩ දිදී අඩ අඩ කුකියා කීව විදියටම ඇක්ට් කරහම වෙන කරන්න දෙයක් නැති කමට කුකී ගාවට අර කොල්ලව ඉන්දෙව්වා..

වාව් කුකී ..ඔයාගෙ පලවෙනි මිශන් එක සක්සස්ෆුල් .. 😌 කුකී තමන්ගෙම ශර්ට් එකේ බනී කොලර් එක උස්සගන්න ගමන් එයාට එහා පැත්තෙ තොල් උල් කරන් හිටි බෝල කොල්ලා දිහා වැලුවා..ම්ම්ම් දැන් තියෙන්නෙ ශේප් න්‍යාය අනුගමනය කරන එක ..

තමන්ගෙ වශීකරවන බනී හිනාව තමන්ගෙ මූනට ගත්ත කුකී බෝල කොල්ලට කතාකරා

🐰අලෝ ..මං ජියෝන් ජන්කුක් ..උයාට පුලුවන් මට කුකී කියන්න.. නයිස්ටු මීට් යූ... 😁❤️

කුකීට නොදැවෙනි ඇස් ගිලෙන හිනාවකින්  අර බෝල කොල්ලත් මෙහෙම කීවා .

🐣 අලෝ මං කිම් ජිමින් .. නයිස්ටූ මීට් යූ ටූ ..😁❤️

🐰" ඕ  එයාගෙ නම ජිමින් . මගේ ජිමින් .හිහි .. එයා නිකම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.. සසත් ඒ වගේද දන්නෑ .වෙලාවක හපලා බලන්නෝනි

🍃🍓💚 My  Strawberry 💚🍓🍃 (Completed)Where stories live. Discover now