After 12 years
හයි ස්කූල් එකේ හිටි ලස්සනම ලස්සන තරුණ පිරිමි ලමයි අතරින් ගොඩක් කඩවසම් කොල්ලෙක් හරි උජාරුවෙන් තමන්ගෙ ක්ලාස් එක තියෙන පැත්තට ගියෙ තමන්ගෙ පුංචිම පුංචි රෝස බෝලෙව බලන්න තියෙන හදිස්සියට . හැබැයි එයා එනකොට එයාගෙ රෝස බෝලෙ කම්මුලුත් පුම්බගෙන හරි තරහෙන් අහක බලාගෙන හිටියා..අදත් මොකාක් හරි අංචියක් සෙට් වෙන්න වgay ..
🐰 හලෝව් මගෙ මිනී මව්ස් මොකො මේ බුම්මගෙන ආ..
ඒ ආපු හැන්ඩ්සම් කොල්ලා වෙන කවුරුවත් නෙවේ. අපි හැමෝගෙම නපුරු හා තඩියා වෙච්ච කුකී ..එයා එයාගෙ ඉස්සරහා ඉදගෙන හිටපු අපේ පුංචි මිනීගෙ ..ආ නැ නැ දැන් එයා අවුරුදු දහ අටක බබෙක් , මිනීගෙ මූනට ලං වෙලා අහද්දි මිනී කුකීගෙ මසල්ස් පිරුනු අතක් හයියෙන් හපලා හපලා දැම්මෙ කුකීට උදේ පාන්දරම මුලු චක්‍රාවාටෙම එයාගෙ ඔලුව වටේ කැරකෙනවා වගේ පේද්දි ..
🐰 යා ඉතියෝපියන් පාත්තයො ..මොකක්ද ඒ කරේ ආ..තමුසෙ බල්ලෙක්ද හැමතිස්සෙම හපන්නම එන්නෙ මාව. මේ eww කෙලත් එක්ක
🐣හහ් ..මගෙ කෙල තමා මහත්තයට ඊයා වෙන්නෙ නේ..ඊයෙ අර මොකියක්ද එකියකගෙ බෝතලෙන් වතුර බොද්දි ඕවා හිතුන්නැත්ද දන්නෑ ..
එතකොට තමා කුකීට මීටර් උනේ එයාගෙ බෝල ගෙඩියා මොකද මේ බුම්ම බුම්ම ඉන්නෙ කියලා .හෙහෙ ඊයෙ ඉතින් වැරදීමක් වෙලා හදිස්සියට නටාලියාගෙ බෝතලෙන් වතුර බිව්වා තමා , ඒකට ඉතිම් ඔච්චර නටන්නොනෙ ඈ ..( මං නම් කියන්නෙ කට කඩන්නොනි ;)
🐰 අයිගෝ ඉතිම් ..ඒ වැරදිලානෙ මැණික ..
🐣 චුප් අල්ලන්නෙපා මාව ගන්නවා අත අහකට ..
හිමීට තමන්ගෙ බෝල කම්මුල් අල්ලන්න ගිය කුකීගෙ අත මිනි අහකට විසික් කරා ..මේ වෙනකොට පන්තියෙ සෙට් එකනම් කටවලුත් ඇරගෙන මේ ඩබලගෙ රන්ඩුව දිහා බලන් ඉන්නවා .. ඇයි ඉතින් මෙච්චර ස්කූල් එකේ ෆේමස් කපල් එකක් රන්ඩු වෙනවා කියන්නෙ ඕපදූප අම්මණ්ඩිලා ටිකට ඊට වඩා හොද නිව්ස් එකක් තියේ ඈ ..
🐰 හරි දැන් සමාව ගන්න මොකක්ද කරන්නොනි..
වෙන ඉතින් කරන්න දේකුත්නැ කියන ඕන දෙයක් කරලා දෙන්න වෙනවා කුකියෝ ..දන්නවනෙ ඔය ගම්මිරිස් ඇටේගෙ හැටි ..
ඒත් එක්කම ජිමින්ගෙ මූන හරි කපටි හිනාවකින් හැඩ උනා ...
🐣 ම්ම්ම්..පනිශ්මන්ට් ද ...
මාසයක් යනකම් මාව කිස් කරන්නෙ ,අල්ලන්නෙ නැතුව ඉන්න 😏
මිනී එහෙම කියද්දි ජන්කුක් ගෙ මූන නිකන් තැලිච්ච කජු පුහුලමක් වගේ උනා ..ඒත් එක්කම හයියෙන් හිනාවුනු ජිමින් ජන්කුක්ගෙ කම්මුලකුත් කිස් කරලා ක්ලාස් එකෙන් එලියට දුවන් ගියෙ ජන්කුකාත් හරි සිහියට එද්දි ..
🐰 ඈ යකො..මං ටෝව අල්ලන්නෙ නැතුව වෙන මොකා අල්ලන්නද ..ඔහෙ හිටු කොට පාත්තයා ...
🐣 අනේ පලයන් යන්න නස්ගූනි සෙවලයා I hate you .......
🐰 මාත් ඔයාට ආදරෙයි 😂😂
ජිමින්ව අල්ලගෙන කිති කවන ගමන් ජන්කුක් කීවා ..
ඉතින් ඒ දෙන්නා හැමදාම මේ වගේ හිනාවෙලාම ඉදීවී..
~The end ~
හෙහෙ ඉවරයි ..🙂🤍
මොනාහරි කොටන් යන් ඉතින් ..මේක මෙහෙම ඉවර කරන් හිතන් උන්නෙ නෑ ..දන්නැත්ද මාත් හරියට නිකන් කාලගුණේ වගේ නෙව🙂🤍
මේ තමා මං 😂😂😂
මේක ඉවර උනා කියලා දුක් නොවන්න සොදුර ..සමහරවිට ඔයිට වඩා හොද එකක් එයි...
යන්නාම් මගෙ ලිලී මල්...🤍
YOU ARE READING
🍃🍓💚 My Strawberry 💚🍓🍃 (Completed)
Fanfictionරෝසම රෝසපාට බෝල ස්ට්රෝබෙරි ගෙඩියකුයි , ඒ පස්සෙන් වැටුනු නපුරු හා දතෙකුයි.... අනේ .බලන්න හරිම හුරතල් දෙන්නෙක් 🥺♥️ 🐰ඔහෙ හිටු කොට පාත්තයා .. 🐣 අනේ පලෑම් යන්න ඉතියෝපියානු නස් ගූනි සෙවලයා .. ආහ් හිතපු තරම් හුරතලුත් නෑ වගේ 🥲💚