Chapter 8

108 27 9
                                    

හැබැයි පිලිගන්නොනි දෙයක් තියෙනවා .කුකී හිතුව තරම් නරක තත්වෙයක් නම් උදා උනේ නෑ ..හ්‍යුන්ජින් ආපු වයින් පස්සෙ කුකී නම් හිතම් හිටියෙ එයාට එයාගෙ පුංචි ස්ට්‍රෝබෙරි ගෙඩියවත් අරන් ඉතියෝපියාවට හරි මැඩගස්කර් වගේ එයාගෙ හ්‍යුන්ලා තුන්දෙනා එන්න කැමති නැති රටකට පැනලා යන්න වෙයි කියලා . මොකද හ්‍යුන්ජින් කියන්නෙත් ෆීලික්ස් වගේම ලස්සන දේවල් වලට හරි ආස එක්කෙනෙක් නේ ..ඒත් ඉතින් අපි දැනන් හිටියා ඈ හ්‍යුන්ජින් හ්‍යුන්ග් ආස ලස්සන දේ ෆීලික්ස් හ්‍යුන්ග් කියලා 😂❤️ නේද කුකියො ?

ඒ වුනත් දැන් සිද්දවෙලා තිබ්බෙ වෙනස්ම දෙයක් .වෙනදට හිනාවෙලා එයාගාවට දුවන් එන කුකී මේ වෙලාවෙ එයාගෙ එහාපැත්තට වෙලා බුම්මන් ඉන්න එක ගැන මිනී නම් හිටියෙ එච්චර සතුටකින් නෙවේ .

🐣 මොකක්ද කුකී උයාට වෙලා තීන්නෙ අලේ

පුංචි තාර පැටියා හා පැටියගෙ දිග අන්ඩක් හොල්ල හොල්ල , ඇස් බෝල කරගෙන ඇහුවා උනත් ඒ ඉතියෝපියන් ගස් ගෙබි හාවා කරේ තාරා පැටියගේ තට්ට ගහලා දාලා අයින් කරන එක ..

🐰 හනේ කුකී මොකෝ මේ 😑 අහන ලස්සන විතරක් හහ්  ..මෙච්චර දාසක් මාව මගෑල මගෑල ඉදියා හුම් ..මංද ඔයාගෙ යාලුවා නැත්තම් අපේ හ්‍යුන්ලද 😑

කුකී රවාගෙන අහද්දි මිනීගෙ බෝල ඇස් වල  කදුලු පිරුනා . මිනීගෙ මූන දිහා හොරේ.....න්  බලපු කුකීගේ  කේන්තිය ,මිනීගෙ කදුලු බෝල දැක්ක ගමන් කොහෙට වාශ්ප උනාද කියලා දෙයියො තමා දන්නෙ ..

( Author  : හෙහෙ දෙයියො මේ .සිරාවට අහන්නෙ ..කොහෙද  ඕකගෙ  ඔය කේන්තිය ගියේ ?

God : ඒක මං ගෙනිහිම් දැම්මා ...ආව් ආව් රත්තරන්  ගහන්නෙපා ..ඇත්තමයි මුන්ටත් වෙන වැඩ නෑනෙ පව්ල් ප්‍රශ්නයක් අස්සෙ ඉද්දිත් මගුල් අහන්නෙ ..කේම්තිය බලාගනිම් ඒ හාවාගෙ නැට්ට අස්සෙ ඇති

Author  : ආහ් ඒමෙයි .එලකිරි බොක්ක තෑන්ක්ස් ආ .මේ තව ..ආ ලෙෆ්ට් උනානෙ ..මෙලහට උදේ උයපු හොද්දට ලුනු වැඩී කියලා වයිෆ් නෙලනවද කොහෙද ..

Kooki : මේ ඕතර් නංගි .උබ දැන්වත් කතාවට එනවද ? හත් අවුරුද්දකින් විතර අප්ඩේට් දෙන්නෙත් ..දුප් කතාවට ..

Author  : 🏃  )

🐰 හයියූ අඩන්නෙපා අයියූ කුකී වීලුවටනෙ කීවේ .කෝ එන්න උම්මියක් දෙල්ල ..

කදුලු පෙරාගෙන අඩන මිනීව තුරුල් කරගත්ත කුකී මිනීගෙ රෝස කේක් වගේ තියෙන කම්මුල් වලට කිස් එකක් දුන්නා ..

ඒක බලාගෙන හිටපු හ්‍යුන්ජින් " ඒ පොඩ්ඩත් ඔයාවගේම කියුට්බේබි " කියලා ෆීලික්ස් කම්මුල හොරාට කිස් කරා ..හනේව් හනේව් ඉතින් මේ ලමයි නම් ..

මේ ඔක්කොම දිහා ඕපපාතිකයෙක් වගේ බලන් හිටි අපේ හේසොකී " මල කෝලම් " කියලා අහක බලාගත්තලු ඉතින් ..

මං නම් දන්නෑ ..ඒ ලග හිටපු කිටියා තමා කීවෙ 😁💜

.........................................................................

චුට්ටක් දිග චැපියක් දුන්නා හොදේ 🤭 ආය එන්නෙ විසිඑක් අවුරුද්දකින් 😌

🍃🍓💚 My  Strawberry 💚🍓🍃 (Completed)Where stories live. Discover now