A/N

186 35 14
                                    


ඉතිං මගේ රෝස මල් ටික ... මං ඔයාලා වෙනුවෙන් තමයි මේ නිසදැස් පොත publish කලේ ...

ඇත්තටම කිව්වොත් මට හිතුණා මං විතරක්ම නිසදැස් ලියන එකේ මගේ පුංචි රෝස මල් ටිකටත් එයාලගේ හිතේ තියෙන ලස්සන හැඟීම් අකුරු කරලා අනිත් අයටත් පෙන්නන්න අවස්ථාවක් දෙන්න ...

" Sound of the heart " ඉතිං " හදවතෙහි ධ්වනිය " කියලයි නම දැම්මේ ... ඉතිං මගේ readers ලා වෙන නොවන හැම කෙනාටම මේක විවෘතයි ...

ඉතිං ඔයාලා ඔයාලගේ ලස්සන හැඟීම් අකුරු කරලා මේ පොතට එවයි කියලා මං හිතනවා ...

හදවතෙහි
දොරගුළු විවර කර
ඇහුම්කන් දෙන්න
තාලයට ගැහෙන
හදවතේ ශබ්දයට
ලස්සන කවි පද වැල්
ගෙතේවී
ඔබගේ සිත තුළින්
ඉතින් ඔබගේ හදවතට
ඉඩ දෙන්න
සිත තුළ තෙරපෙන හැඟීම්
අකුරු කෙරුමට
....

ඉතිං මං බලන් ඉන්නවා ...

- Pink panther

𝔗𝔥𝔢 𝔰𝔬𝔲𝔫𝔡 𝔬𝔣 𝔱𝔥𝔢 𝔥𝔢𝔞𝔯𝔱 ఌ||Poem( Open )Where stories live. Discover now