පුංචි කැළෑ මල

58 11 11
                                    

ඔයා ලස්සන කැළෑ මලක් ළමයෝ ..
කාටත් හැංගුන හරි ලස්සන මලක් ..
ඒක වාසනාව වෙන්න ඇති ..
කාටත් නොපෙනී හැංගුන ලස්සන මලක් උන එක ..
මම ආදරෙයි ළමයෝ ..
ලස්සන මල් ලස්සනට පිපුනාවේ ..
නගරේ තියෙන ඉටි මල් වලට වඩා ඔයා වාසනාවන්තයි ...

මගේ පුංචි කැළෑ මල ..



මේක ලිව්වේ මගේ සෝල් ...
ඒක හරිම ලස්සනයි Armygirl920
ඒ වගේම හරිම චාම් .....❤️

𝔗𝔥𝔢 𝔰𝔬𝔲𝔫𝔡 𝔬𝔣 𝔱𝔥𝔢 𝔥𝔢𝔞𝔯𝔱 ఌ||Poem( Open )Where stories live. Discover now