හමු වූ මුල් දවස

21 3 3
                                    


ගිලිහුනු පදවැල් එකතු කර අකුරු ලෙස
ලියමින් ඔඑම් පුරාණය ගිලිහුණු අතීතෙක...
හමුවුණේ ඔබ මට අහඹු දවසක නොවීද
ප්‍රේමයෙන් හද බැඳුණා කියාගනු නොහැකිවම...
දුටුව විට ඔබේ දෑස හද ම ගල් ගැසුණා ද
එක විටක් දුටු රුව ම නැවත මුණගැසුණාම
කාලයේ අරුම මට කියාගත නොහැකිවම
ආදරයෙන් බැඳුන දෙහදම පුදුමයක...
නමුදු එම ආදරේ එක දවසකි වින්දේ මම
පහුවදාම ඔබ ගියේ දුර රටක මා අතැර...💔❤️‍🩹

@shenuBagya3 ඒක ගොඩක් ලස්සනයි 🤍 Thankyou ❤️

* කැමති අය ඉන්නව නම් නිසඳැස් එවන්න . මං මේ ටිකේ නම් හිර වෙලා ඉන්නේ ඒත් ඔයාලගේ වචන එවන්න මං අනිවාර්යයෙන්ම දානවා.

𝔗𝔥𝔢 𝔰𝔬𝔲𝔫𝔡 𝔬𝔣 𝔱𝔥𝔢 𝔥𝔢𝔞𝔯𝔱 ఌ||Poem( Open )Where stories live. Discover now