සමහර අය මුනගැහෙද්දී
මට නුඹව මගහැරුනා .සමහර අය ආදරේ හොයා යද්දී...
මට නුඹේ ඒ ආදරේ මගහැරුනා .සමහර අය වෙන් වෙද්දී ...
මට නුඹව හමුවුනා .සමහර අය ආදරේ වෙනුවෙන් බලා හිදිද්දි ....
නුඹ මාව මගහැරියා .මේ ලස්සන නිසදැසත් ලිව්වේ _Kim_Mithu ❤️
YOU ARE READING
𝔗𝔥𝔢 𝔰𝔬𝔲𝔫𝔡 𝔬𝔣 𝔱𝔥𝔢 𝔥𝔢𝔞𝔯𝔱 ఌ||Poem( Open )
Poetryහදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරපෙන හැඟීම් අකුරු කෙරුමට .... ( Coverd by Armygirl920 ) Published - 2023.5.18
මගහැරුන ආදරේ