කලු බෝල ඇස් තාලෙට දිලිසෙන විනිවිද පාට හැගීම් ගොන්නක් හිරකරන්
දේදුනුපාට තනු අස්සෙන් අනන්තෙට යන පාර ළඟ පුන්චි නැවතුමක්
ඔව් ඇත්තටම නවතින්න ආස හිතෙන තරන් හුරතලයක්
අදත් හේතුවක් නැතුවම ඇහැට කදුලක්
ටිකක් ඉන්න සතුට පුරවපු කදුලු වැලක් නැවතුමක් නැතුවම කොපුල් තෙත් කරන්
පල්ලන් බැස්සෙ ඒ රවුම් ඇස් වලට ආදරෙ කොයිතරම් ද කියන ගමන්...@WinterBloo
Thankyou මගේ කැරපොත්ති 💜🤍
YOU ARE READING
𝔗𝔥𝔢 𝔰𝔬𝔲𝔫𝔡 𝔬𝔣 𝔱𝔥𝔢 𝔥𝔢𝔞𝔯𝔱 ఌ||Poem( Open )
Poesíaහදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරපෙන හැඟීම් අකුරු කෙරුමට .... ( Coverd by Armygirl920 ) Published - 2023.5.18