මටත් හොරෙන් නුඹ ඈ එක්ක ආලයෙන් වෙලෙද්දී....
කාටත් හොරා හැඩුවා මා ඉකි ගසා.හිතුනත් වෙනතක් බලා ඉන්නට මටත්...
නුඹව රිද්දන්න හිතක් නැ මට අදටත් .දරාගන්නට නොහැකි වූ විට වෙන්වුවා අප හමු වූ තැනදීම....
කුමක් කරන්නද මං...
දැනෙන තැන හිත නතර වුනේ අයිතියක් නැති නුඹ ලග ._Kim_Mithu මෙයාම තමයි මේ ලස්සන නිසදැසත් ලිව්වේ ...
පොත publish කරපු දවසෙම මට එයා එව්වේ Thankyou ❤️
YOU ARE READING
𝔗𝔥𝔢 𝔰𝔬𝔲𝔫𝔡 𝔬𝔣 𝔱𝔥𝔢 𝔥𝔢𝔞𝔯𝔱 ఌ||Poem( Open )
Poetryහදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරපෙන හැඟීම් අකුරු කෙරුමට .... ( Coverd by Armygirl920 ) Published - 2023.5.18