කොළ පාට
හරිත ගස්වැල් පුරාත් තණබිස්ස පුරාත්
විසිර තිබුණා
හරිම සුන්දර ඇසට ප්‍රිය යමක් බව
සැවොම පවසන බවද ඇසුණා
මා හට පමණක් එය නොහැඟෙන්නේ
සැබවින්ම මා හට හැඟීමක් නැති නිසාද?සැමට ප්‍රිය කොළ පාට
ඇයිද මට පමණක්ම අප්‍රිය?
නමුත් එයයි සත්‍ය
මට දැනෙන මට හැඟෙන එකම දේ
කොළ පාටSilvermirror23 තමයි මේ ලස්සන නිසදැස ලිව්වේ ... Thankyou❤️
YOU ARE READING
𝔗𝔥𝔢 𝔰𝔬𝔲𝔫𝔡 𝔬𝔣 𝔱𝔥𝔢 𝔥𝔢𝔞𝔯𝔱 ఌ||Poem( Open )
Poesíaහදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරපෙන හැඟීම් අකුරු කෙරුමට .... ( Coverd by Armygirl920 ) Published - 2023.5.18