🔞 තිබෙන බැවින් දූපත් මානසිකත්වෙන් ඉන්න සියලුම දෙනාට ආපසු හැරිලා යන්න පුලුවම්😌..
ඔතරිගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් කියලත් මතක තියාගන්න..
ඉතිම් මේ කතාව yoon__paavi අක්කිගේ..මෙතනින් පසු yoon_paavi සහ රියා වන මම එකට වැඩ කරන බව සිහි තබා ගන්නා ලෙසද කරුනාවෙන් සලකන්න..
හෑලි බෑලි ඇති 😑 කතාවට යමු..
________________________________
𝗟𝗲𝗲 𝗬/𝗡
- Seoul national university student
- Cute, Pretty and Innocent girl
- Age:-21*හරිම ලස්සන හුරතල් කෙනෙක්.අවුරුදු 10ක් තිස්සෙ ඉදන් ඔයා US වල හිටියේ.ඔයාගේ degree එක complete කර ගන්න තමයි කොරියා එන්නෙ.ඔයාගේ හොදම යාළුවත් ඔයත් එක්කම degree එක complete කර ගන්න*
𝗠𝗶𝗻 𝗬𝗼𝗼𝗻𝗴𝗶
- Seoul national university's Owner and its professor
- Cold,Rude and Heartless
- Age:-27 (989)*මෙයා Vampire කෙනෙක්.Pure Blood Vampire කෙනෙක්.Vampire Kingdom එකෙ වැම්පි රජා තමයි.එක අයියා කෙනෙකුයි මල්ලිලා පස් දෙනෙකුයි ඉන්නවා.වැඩි කතාවක් නැති මෙයා seoul university එකේ business management කියලා දෙන දක්ෂම professor.නින්ද තමයි මෙයාගෙ ප්රාධාන රාජකාරිය*
YOU ARE READING
Making Love with Vampire 🔞 || SG || [Complete]
Fanfictionඅවුරුදු 989කට mate තමන්ගෙ ළගට ආවොත් yoongi මොන වගෙ හැසිරේයිද? Y/N:- p..professor...මොක..මොකද මෙහෙ කරන්නෙ 😳 Yoongi:- Love...my love ♥️ මන් කොච්චර කාලයක් බලන් හිටියද ඔයා එනකම්... warning 🔞..