...3 rd Chapter

346 28 4
                                    

Next day morning,
At uni

වෙනදා වගෙම අදත් y/nයි Anuයි uni එකට ඇවිල්ලා සුපුරුදු විදියට lecture hall එකෙන් වාඩි වුණා ටිකකින් hall එකට lecture ඇවිල්ලා lessons කියලා දෙන්න ගත්තා

Anu නම් professor ආව වෙලෙ ඉදන් හොදට නිදි.y/n ඉතින් anuට බැන බැනම lecture එක අහගෙන ඉන්නවා

Time Skip
At 10.00a.m.

කොහොම හරි professor lecture එක ඉවර කරලා යනකම්ම anu නිදා ගෙන තමයි හිටියේ..

*y/n pov*

"අනෙ ඇත්තමයි මටත් ඉන්නවනේ මේ වගෙ යාළුවෙක්.නෙදකින් විතරක් නිදා ගෙන ඉන්න විදිය"

"මේකි මාව උදේ පාන්දර මෙතන ඇහැරවලා මේකි හොදට නිදි.හිටපන්නකො කරන්න උඹට හොද වැඩක්"

*y/n pov end*

එහෙම හිතපු කෙල්ල එයා ළග තියෙන phone එකෙන් Anu නිදා ගෙන ඉන්න විදියේ photo එකක් අරගෙන මහ කුප්ප විදියට හිනා වුනා..

"ආයේ වරෙන්කෝ මට විහිළු කරගෙන.එතකොට මන් පෙන්නන්නම් මේ y/n කියන්නේ කවුද කියලා හහ්😏"

Photo එක අරගෙන ඉවර වෙලා කෙල්ල මුකුත් නොවුණු ගානට anuට කතා කලා

" යාහ්..anu නැගිටපන්.professor lecture එක ඉවර කරලා ගිහින් දැන් ගොඩක් වෙලා වෙනවා උබ තාම නිදි නැගිටපන්"

"මොකද බන් පොඩ්ඩක් නිදා ගන්නවත් දෙන්නෙ නැත්තේ.මන් උබ නිදා ගෙන ඉන්න කොට ඇහැරවන්නෙ නැහැනෙ"

"අනේ උබ මගෙන් අහගන්න එපා 😤🤬"

"හැමදාම උදේට මගෙ නින්ද කඩලා දැන් කියනවා මගෙ නින්ද කඩන්නෙ නැහැ කියලා"

"හරි හරි මැනිකේ ඕකට ඔච්චර කේන්ති ගන්න එපා.ඉක්මනට වයසට යයි අනෙ"

"අනෙ කට වහගෙන වරෙන් යන්න cafeteria එකට.බඩගිනි බන් හොදටම"

"යන් යන් මටත් අද හොදටම බඩගිනියි"

Anu එහෙම කිව්වම y/n බලන් හිටියේ ඇස් දෙක ලොකු කරගෙන

"මොකො උබ ඔහොම මන් දිහා බලන්නෙ.‍යමු බන් cafeteria එකට යකො'

"නෑ මන් මේ බැලුවේ උබ මේ කිව්ව ඇත්තක්ද කියලා.ඇයි ඉතින් වෙනදට මන් cafeteria එකට යන් කියලා කිව්වම මට බනින එකී අද මොකො මේ මටත් කලින් යන්න දගලන්නෙ කියලා"

Making Love with Vampire 🔞 || SG || [Complete]Where stories live. Discover now