..7th Chapter..

259 26 4
                                    




කොල්ලා අදත් ගියේ කෙල්ලව හොයාගෙන කතා කරන්න...ඒ යනකොටම කොල්ලා දැක්කෙ කළු ඇද ගත්ත මාස්ක් දාගත්ත කට්ටියක් yn ඉන්න හෝල් එක දිහාට හොරෙන් යනවා..ක්ශනිකයෙන් කොල්ලගෙ හිතට ආවේ එයා තමයි මේ විදියට කට්ටියව එවන්න ඇත්තේ..

කොල්ලත් ඉතින් හිමින් හිමින් අරුන් ටිකගෙ පස්සෙන් යන්න පටන් ගත්තා

"උබලට මතකනේ බොස් කිව්වා..කිසිම වැරැද්දක් වෙන්න බෑ.."

"ඔව් අපිට තේරුනා.."

"හරි එහෙනම් කිව්ව විදියට වැඩේ කරපල්ලා.කෙල්ල හෝල් එකෙන් එනකොට ඔය potion එක කෙල්ලගෙ ඇඟට හලපන්.."

"මේක කෙල්ලගෙ ඇඟට වැටුනම කෙල්ලගෙ සැබෑ ස්වරූපෙ එලියට එයි.."

" එතකොට අපිට පුලුවන් මේ නිල් මැණික පාවිච්චි කරලා කෙල්ලගෙ බලය අරගන්න.."

"Boss..මට කියන්න පුලුවන්ද මේ මැණිකේ තියෙන විශේෂත්වේ මොකක්ද කියලා"

මේ හැමදේම කොල්ලා අහන් ඉන්නෙ ගොඩක් කේන්තියෙන්..

"අනිවාර්යයෙන් අරූ තමයි මුන් ටිකව එවන්න ඇත්තෙ මගෙ කෙල්ලගෙ පස්සෙන්..ඒවා කොහෙද මාත් එක්ක.."

"මේ මැණිකේ තියෙන විශේෂත්වේ තමයි ඕනෑම hybrid වර්ගයේ කෙනෙක්ගෙ බලය මේකට උරා ගන්න පුලුවන්..බොස් මට කිව්ව විදියට මේක පාවිච්චි කරන්න ඕන අර potion එක කෙල්ලගෙ ඇඟට හලලා කෙල්ල නියම රූපෙට ආවම කෙල්ලගෙ නළලෙන් මේක තියන්න කියලා..අනික මේ කෙල්ල තමයි දැනට ලොකේට පහල වුණු බලවත්ම hybrid..මේ කෙල්ලගෙ බලෙන් පුලුවන් vampire kingdom එක විතරක් නෙවෙයි ලොකේ තියෙන හැම kingdom එකේම බලය පතුරුවන්න.."

"ඒකයි බොස් කිව්වෙ කෙල්ලගෙ බලේ මේ මැණිකට අරගන්න කියලා..අනික කෙල්ලගෙ බලෙන් පුලුවන් ඕනම කෙනෙක්ගෙ ලෙඩක් හොද කරන්න වගෙම විනාශ කරලා දාන්නත්.."

මෙච්චර වෙලා මේ හැමදේම අහන් හිටපු කොල්ලා කටිටියගෙ ඉස්සරහට ආවා

"උබලා හිතුවේ මගෙ කෙල්ලව අල්ල ගන්න නේද 😡"

"උබ..උබට බෑ අපි කරන දේ නවත්තන්න.."

"බලපන්කෝ එහෙනම් කරලා.."

"ජිවිතේට ආසාවක් තියෙනවා නම් පාඩුවෙ හිටපන් අපෙ වැඩේට අත නොදා"

Making Love with Vampire 🔞 || SG || [Complete]Where stories live. Discover now