...8th chapter🔞...

615 24 6
                                    

Vote goal - 10

කියවන්න කලින් කියන්නේ.
අකමැති අය ආපස්සට හැරිලා යන්න.
මන් දන්නවා ඒත් තොපිලා ආපස්සට හැරෙන ජාතියේ මිනිස්සු නෙමෙයි කියලා..

________________________________


එතන හිටියේ ජින්...කෙල්ල ජින් දිහා බැලුවත් ජින්ගෙ ඇස් හැරිලා තිබුනේ නිශී හා මීශාගෙ පැත්තට...anuට හිතා ගන්න බැරි වුනේ ජින් කොහොමද මෙතනට ආවේ කියලා..

ජින්ගෙ තරහින් රතු වුනු ඇස් දැක්ක කෙල්ල ඉක්මනටම කොල්ලට කතා කරන්න හැදුවත් ජින් කලින්ම ඉස්සර වෙලා අර කෙල්ලො දෙන්නට කතා කරා..

"මොකද මෙතන වෙන්නෙ..නිශී මීශා..ඇයි ඔය දෙන්නා මේ දෙන්නට කරදර කරන්නෙ.."

"මේ..මේ..ජින් ඔප්පා..."

"ඔප්පා..මන් කවදා ඉදලද තමුසෙලා දෙන්නගෙ ඔප්පා වුනේ..."

"නෑ..නෑ..ජින් සර්..අපි..මේ..මේ.."

මිශා ගොත ගහන නිසා නිශී කතා කරන්න පටන් ගත්තා...

"ජින් සර්..මේ දෙන්නා අපිට කරදර කරා.."

නිශී එහෙම කිව්වම anu ඒ දිහා බැලුවේ මුකුත් හිතා ගන්න බැරුව

"Anu..නිශී කියන්නේ මේ ඇත්තද.."

"නෑ..ජින් සර්..මේ දෙන්නා තමයි අපි දෙන්නට යුනී එකෙදී කරදර කරන්නෙ"

"තමුසෙ බොරු කියන්න එපා.."

"නෑ...මම බොරු කියන්නෑ ජින් සර්...මේ දෙන්නා තමයි අපිට කරදර කරන්නෙ.."

"කට වහනවා anu...තමුසේ ඇයි බොරු කියන්නේ.."

"මිශා කියන්නේ ඇත්ත සර්..අපි බොරු කියන්නේ නෑ..මේ දෙන්නා තමයි බොරු කියන්නේ.."

නිශීත් මිශා කියපු හරි කියලා ඔප්පු කරන්න ඕන නිසා කතා කරන කොට anuගෙ ඇස් වල කදුළු පිරෙන්න පටන් ගත්තා

"මේ දෙන්නා බොරු කියන්නේ සර්..මායි anuයි මේ දෙන්නට කිසිම කරදරයක් කරේ නෑ..මෙයලා කියන්නේ ඇත්ත නෙවෙයි.."

Ynත් anu එක්ක එකතු වෙලා එහෙම කියන කොට ජින් බලන් හිටියේ anuගෙ ඇස් දිහා..කෙල්ලගෙ ඇස් වලින් කදුළු ගලන්න පටන් ගන්න කොට ඒ දිහා බලන් ඉන්න කොල්ලට බැරි වුනා

Making Love with Vampire 🔞 || SG || [Complete]Where stories live. Discover now