Epilogue

243 11 5
                                    


පාවි අක්කිට ඔයාලට කියන්න දෙයක් තියෙනවලු ලමයි..

__________________

ඔන්න එහෙනම් මගෙ පළවෙනි episode තියෙන කතාව ඉවරයි.මේක මගෙ පළවෙනි කතාව..ඒ නිසා අඩුපාඩු ඇති..මොකද මම මේක මුලින්ම ලියන කොට කිසිම idea එකක් තිබුනේ නෑ..මේක කොහොම අවසන් කරන්න කියලා හිතා ගන්න බැරිව හිටියේ...මුලින්ම මේකට කිසිම comment එකක් තිබුනේ පස්සෙ පස්සේ කතාව දෙනකොට ඕගොල්ලන්ගෙ අදහස් දෙන්න පටන් ගත්ත නිසා මන් හරි ආසාවෙන් ලිව්වා..ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගෙ මේ කතාව කියවපු එකට...ඒ වගෙම රියාටත් ගොඩක් ස්තුතියි..රියා නන්ගි නිසා තමයි මට කතාව ඔයාලට දෙන්න පුලුවන් වුනේ නිසා නන්ගි ඔයාට ගොඩක් ස්තුතියි...ඒ වගෙම තව අලුත් කතාවක් ඔයාලට දෙන්න හිතන් ඉන්නෙ..ඒකටත් රියා මට ගොඩක් උදව් කරනවා මේ පොත් වලට මට ඕන විදියට covers හදලා දෙන්නෙ රියා තමයි...

ඉතින් Making Love With Vampire කතාව මෙතනින් මේ විදියට අවසන් කරනවා කියපු හැමෝටමත් වෝට් කරපු කමෙන්ට් කරපු අයට වගෙම නොකරපු අයටත් ගොඩක් ස්තුතියි..මන් ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤ඒ වගෙම කතාව දෙන්න පරක්කු වුනාට සමාවෙන්න

මගෙ අලුත් කතාව තමයි

*Cold Daddy*

අපෙ jk කතාවක් තමයි මේක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපෙ jk කතාවක් තමයි මේක...මේකත් ගොඩක් වෙනස් විදියට ලියන්න උත්සාහ කරනවා..මන් හිතනවා මේ කතාව එක්කත් ඔයා ඉදියි කියලා...

ආයෙත් කියනවා මගෙ readersලට ගොඩක් ආදරෙයි

මීට,
@yoon__paavi

__________________________

රියා බබාට වැඩ වැඩි වෙලා ඉන්නේ ලමයි.ඉක්මනටම කතා ටික දෙන්නම් හරිද

තරහා නෑනේ හ්ම්ම්..

ඉතින් ආයෙත් අපි දෙන්නත් එක්ක cold daddy එක්ක එකතුවෙන්න කියලත් ඉල්ලන ගමන් making love with vampire  story එක මෙතනින් අවසන් කරනවා..

ඉතින් breezzy  පැටව් ටික ආයෙත් හම්බවෙමු එහෙනම්.💜

Making Love with Vampire 🔞 || SG || [Complete]Where stories live. Discover now