..9th chapter..

318 25 1
                                    


මේ අතරේ යුන්ගි yn එක්ක එයාලගෙ apartment එකට ආවා..ඒත් එක්කම යුන්ගි දැක්කෙ අහසේ පායලා තියෙන හඳ...හරියටම තව දවස් දෙකකින් පුරහඳ පායන්නෙ තියෙන්නෙ...එදාට ynගෙ පළවෙනි පරිවර්තනය සිද්ධ වෙනවා...ඉතින් කොල්ලා හිටියේ හිත ඇතුලෙන් ටිකක් බය වෙලා...මොකද එදාට තමයි කොල්ලට vampire kingdom එක භාර ගන්න තියෙන්නෙ..ඒ වගේම yn ලබා ගන්නත් ඒ කෙනා ඒදාට උත්සහ කරන නිසා කොල්ලා හිටියේ තිගැස්මෙන්...

" Professor..."

".........."

" Professor..."

"Ah...
ඇයි love මොකක්ද ප්‍රශ්නේ..."

"නෑ මන් professorට කීපාරක් කතා කලාද...

"මන් හිටියේ වෙන කල්පනාවක love...ඒකයි මට ඔයාව ඇහුනෙ නැත්තෙ..."

"මොකක්ද ඔච්චරම කල්පනා කරන්නෙ professor..."

"Love..මට professor කියන්න එපා...ඔප්පා කියලා කතා කරන්න.."

"ඒත් මන් කොහොමද pro..."

"මන් කිව්වනෙ love.."

"හ..හරි ඔප්පා..."

"Good girl..ඉතින් ඇයි මට කතා කරේ love.."

"ඔප්පට මොනාහරි බොන්න දෙයක් ඕනද කියලා අහන්න ඕන.."

"එහෙනම් මට orange juice එකක් අරන් එන්නකො..."

"හරි ඔප්පා.."

කොල්ලා එහෙම කිව්වම කෙල්ල ඉක්මනට kitchen එකට ගිහිල්ලා juice එකක් හදන්න පටන් ගත්තා..kitchen එකේ ජනෙල්ලෙන් හඳ එලිය කෙල්ලගෙ ඇඟට වැටුනම එකපාරටම කෙල්ලට දැනුනෙ දරා ගන්න බැරි වේදනාවක්...කෙල්ලගෙ පරිවර්තනය ලග නිසා දැන්ම ඉදන්ම කෙල්ලගෙ ඇඟ ඒකට ලෑස්ති වෙන්න පටන් අරන්...

"ආහ්හ්හ්...."

කෙල්ලට වේදනාව දරා ගන්න බැරි වුන නිසා හයියෙන් කෑගැහුනා...කෙල්ලගෙ සද්දේ සාලේ හිටපු යුන්ගිට ඇහුන නිසා කොල්ලගෙ powers පාවිච්චි කරලා ඉක්මනට කුස්සියට ඇවිත් බැලුවා...කොල්ලා එතකොට දැක්කෙ අමාරුවෙන් කුස්සියෙ සින්ක් එක ලග බිම වැටිලා වේදනාවෙන් ඉන්න කෙල්ලව...

"Love...මොකද වුනේ..කතා කරන්න පැටියෝ..."

"ඔප්පා අනෙ මගෙ ඇඟ හොදටම රිදෙනවා...කවුරු හරි මගෙ ඇඟෙන් එලියට එන්න හදනවා වගෙ..."

Making Love with Vampire 🔞 || SG || [Complete]Where stories live. Discover now