vote goal - 10
____________________
Anuට එකපාරටම දේවල් හිතා ගන්න බැරි වුන නිසා එහෙම ඇහුවා..ඒත් එක්කම office එකේ දොරත් ඇරගෙන බිමට වැටුනේ පොඩි තුන..
"යාහ්හ්හ්...තඩි හාවෝ නැගිටිනවා මගෙ ඇඟ උඩින්...
"අයියෝ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකො කොටෝ..මේ කොටියෙක් මගෙ ඇඟ උඩ ඉන්න කොට මන් කොහොමද නැගිටින්නෙ..."
"යාහ්...ටේ නැගිටපන් යකෝ..මාව මේ මසල්ස් හාවාට තැලෙනවා.."
"ආ..හරි හරි මේන් නැගිට්ටා.."
කොහොම හරි තුන් දෙනා ආයේ..නැගිටලා ඉස්සරහ බලන කොට තමයි දැක්කෙ දැන් හොද රැප් එකක් අහගන්න පුලුවන් කියලා
"මේ ටේ එනපොට හොද නෑ වගෙ..මොකෝ කියන්නේ..පොඩි එකාව තියලා මේතනින් මාරු වෙමුද.."
ජිමින් ටේගෙ කන ලගට වෙලා රහසින් කියන කොට ටේත් හා කියන්න වගෙ ඔලුව උඩට පල්ලෙහාට කරා...
"හ්ම්..හ්ම්ම්..."
"ජිමින් ටේ කුකී..මොකද මෙතනට වෙලා කරන්නෙ ආහ්.."
"දැන් හරිනේ වැඩේ..ආයේ ඉතින් කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.."
ජිමින් ඒක කිව්වෙ හිමින් වුනත් ජින්ට ඒක ඇහුනා
"ජිමින් මොනාද ඔය කුටු කුටු ගාන්නෙ ආහ්..මන් දෙයක් ඇහුවා..."
"ආහ්..මේ..මේ..හියුන්...මේ.."
"මේ මේ..නෙවෙයි..කියනවා මොකක්ද මෙතනට වෙලා කරන්නෙ.."
"අපි මේ ආවේ යුන්ගි හියුන්ව හම්බ වෙන්න.."
"ඉතින් හම්බ වෙන්න ආවා නම් මොකක්ද දොර අස්සට වෙලා කරේ.."
"මේකනේ හියුන්..අපි පූස් හියුන්ව හම්බ වෙන්න එනකොට මෙන්න මෙයා එක පාරටම ගාල කඩා ගත්තා වගෙ මේක ඇතුලට ආවානෙ..ඉතින් අපි හිතුනෙ විශේෂ වැඩක එන්න ඇත්තේ කියලා..ඒකයි අපි ඇතුළට ආවේ නැත්තේ.."
කුකී එහෙම කියන කොට vmin ඩබලත් ඒක අනුමත කරන්න වගෙ ඔලුව වැනුවා
"ඒක නෙවෙයි හියුන් කවුද අනෙ මේ සෝෆා එකෙ ඉන්නෙ.."
ජිමින් එහෙම ඇහුවේ සෝෆා එකෙ ඉන්න ynව දැකලා
"උබට මොකටද කොටෝ ඒක.."
YOU ARE READING
Making Love with Vampire 🔞 || SG || [Complete]
Fanficඅවුරුදු 989කට mate තමන්ගෙ ළගට ආවොත් yoongi මොන වගෙ හැසිරේයිද? Y/N:- p..professor...මොක..මොකද මෙහෙ කරන්නෙ 😳 Yoongi:- Love...my love ♥️ මන් කොච්චර කාලයක් බලන් හිටියද ඔයා එනකම්... warning 🔞..