..11th Chapter..

222 21 5
                                    

මේ අතරේ yn එයාගෙ phone එකට ආපු location එකට ඇවිල්ලා ඉන්නෙ..එතන අත ඇරලා දාපු පරණ ගොඩනැගිල්ලක්..කෙල්ල බයෙන් බයෙන් ඒක ඇතුලට ගියේ තමන්ගෙ යාළුවාව බේර ගන්න ඕන නිසා..

"Anu..anu..ඔයා කොහෙද.."

කෙල්ල කෑ ගගහා හෙමින් හෙමින් ඉස්සරහට අඩිය තියාගෙන ඒක ඇතුළට ගියා..ඒක ඇතුලේ ගොඩක් අදුරුයි..කෙල්ල එයාගෙ phone එකෙ flasher එක on කරගෙන වටපිට බල බල ඇතුලට ගියා

"Anu..ඔයා කොහෙද..කවුරුත් නැද්ද.."

කෙල්ල නොදන්නවා වුනාට කෙල්ල දිහා කෙනෙක් බලන් හිටියේ හරිම කෑදර කමෙන්..කෙල්ල ඇදන් ඉන්න short ස්කර්ට් එකට කෙල්ලගෙ කකුල් නිරාවරණය වෙලා නිසා කෙල්ලගෙ ඇත්දළ පාට කකුල් දෙක හොදට පේනවා..ඒ කෙනා කෙල්ල දිහා බලන් හිටියේ හරියට ගොඳුරකට මාන බලන කොටියෙක් වගෙ..

"ඔහ්..බේබි ඔයා ආවද.."

කෙල්ල දිහා බලන් හිටපු කෙනා පිටිපස්සෙ ඉදන් කෙල්ලට කතා කරා..කෙල්ල එකපාරටම ගැස්සිලා ගියේ ඒ හඬට..කෙල්ල දැන් නම් හොදටම බය වෙලා ඉන්නෙ..

"ක..කවුද ඔයා..කො..කොහෙද a..anu.."

"ශ්ශ්..ඔයා ඔච්චර මෝඩ වුනේ කොහොමද බේබි..මන් ගාව ඔයාගේ යාළුවා නෑ..මන් කරේ මට ඔයාව මෙතනට ගෙන්න ගන්න ඕන නිසා බොරු කිව්ව එක විතරයි.."

"ඒ කියන්නේ ඔහේ බොරුද කිව්වෙ..."

"Yep baby..මන් දන්නවා ඔයා ඔයාගේ යාළුවට ගොඩක් ආදරෙයි කියලා..ඒ නිසානෙ මේ කිව්ව ගමන් ආවේ..අනික අදුරන්නෙ නැති කෙනෙක් දෙයක් කිව්වම එකපාර පිලිගන්න එපා කියලා ඔයාට කියලා දීලා නැද්ද.."

"ඒ කියන්නේ තමුසෙට ඕන වුනේ මාව මෙතනට ගෙන්න ගන්නද.."

"ඔව් බේබි.."

කෙල්ල දැන් ඉන්නෙ හොදටම බය වෙලා..කෙල්ලට නිකමටවත් හිතුනේ නෑ anuට කෝල් කරලා බලන්න..තමන් දැන් කරපු වැඩේ නිසා දැන් අමාරුවේ වැටිලා ඉන්නෙ කියලා දන්නවා වගෙම කෙල්ලට දැන් මෙතනින් පැන ගන්න ඕන වෙලත් තියෙනවා..

කෙල්ල එකපාරටම එතනින් දුවලා යන්න හැදුවත් අර කෙනා තමන්ගෙ බලය පාවිච්චි කරලා කෙල්ලට දුවන්න නොදී අල්ල ගත්තා

"කොහෙද බේබි දුවන්න හදන්නේ.."

"මට යන්න දෙනවා..යුන්ගි දැන ගත්තොත් තමුසෙව ඉතුරු කරන එකක් නෑ.."

Making Love with Vampire 🔞 || SG || [Complete]Where stories live. Discover now