🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊............
.
.
.
." මිස්ටර් යීබෝ ........."
බලාපොරොත්තු වූ මිනිසා කාර්‍යාල දොරෙන් මතුවෙද්දී ඔහු මෙතරම් ප්‍රමාද මන්දැයි කල්පනා කරමින්ම යීබෝ ඔහුදෙසට බරපතල බැල්මක් හෙලුවේය ..
**
අර වෙනදාට ඔහු තමන් අසලට එන ගාම්භීර බව නම් අද නැත...නමුත් සිතින් මවාගත් උඩඟුබවක් නම් තිබෙන්නේය....
" වාඩිවෙන්න ..."
යීබෝ තවමත් දොර අසල හිටගෙන ඉන්න පුද්ගලයාට ඔහු ඉදිරියේ ඇති අසුන පෙන්වා කීවේය..ඔහුත් ඇවිත් නිහඬවම එතනින් වාඩි වුනේ ය..
" විකී කෝ........."
කලබලකාරී බවක් සහ කලකිරුණු බවක් ඒ හඬ තුළ තිබුණත් යීබෝ කරමින් සිටි රාජකාරිය නතර කරන්නෙ නැතුව ටික වේලාවක් එලෙසින්ම සිටියේය....ඉතින් දැන් මේ ඔහු ඉදිරියේ වාඩිවී සිටින ඇමති පුතා හට මේ නොසැලකිලිමත් බව දරාගන්නට නොහැකිව අතින් මේසයට පහරක් එල්ල කල අතර එසැනින් හිස එසවූ යීබෝගේ බැල්මට රුහන් දියවී හලුවී ගියේය ...
" මේක මගේ ඔෆිස් එක මිසක් තමන් රෑට රෑට රිංගන nightclub එකක් නෙවෙයි මිස්ටර් රූහන්......."
YOU ARE READING
🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )
Fanfictionමිනී කන මෝරුයි සමහර මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ....💚💚 අවුලක් නෑ මම මෝර මාලු කන්නෙ නෑ ...❤❤ මුහුද රලු උනාට බලාගෙන ඉන්නකොට ලස්සනයි ...❤❤ ලස්සන කන්නද .... 💚💚