29.. විසි නවවෙනි පිවිසුම....💢

1.8K 368 174
                                    

🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊........................

.
.
.

බැරිම තැන සීන්ව අසල බිත්තියට හේත්තු කරගෙන ඒ දෙතොල් මතින් අතක් තැබූ යීබෝ මුලින්ම සීන්ගේ මුහුණ පුරා තිබෙන කඳුළු පිස දැමුවේය...අමුතුවෙන් ඉතින් පිස දමන්නට දෙයක් නැත ඒ කඳුළු තනිකරම යීබෝගේ කමිසය  උරාගෙන අවසන්ය..... හඩා බුරුල්වී ඇති නාසයත් උඩට ඇදගත් සීන් යලිත් මුව විවර කලේය....

" දැන් කී..............."

",දෙයියනේ බෝලේ..........මේපාර යන්නෙ අපි දෙන්නම...... ඔය කැඩිච්ච රේඩිඩියෝ එක වහගන්න අප්පා......."

" හරි හරි මං ඉතින් කැඩිච්.........ආ..........මාත් යනවා.......බුබූ......ඔයා එහෙමද කිව්වෙ......"

**

ඉතින් සීන් දෙස බලාගෙන සිටි යීබෝ සිනාසෙන්නට පටන්ගත්තේය.... ඔහු නිවසට පැමිණියේ හිසටත් ඉඩින් ප්‍රශ්න තියාගෙනයි... ඒත් ඉතින් මේ වැඩ දකිද්දී කේන්තිය කොහේදෝ ගිහින්  යීබෝ සැහැල්ලුවෙන් සිනාසෙන්නේය.......

" ඔය.........මගෙ ඇඩිල්ල නවත්‍තන්න බොරු කිය...ප්.........බ්............."

ඒත් නතරවෙන්නේ නැති සීන්ගේ දෙතොල් යීබෝ ඔහුගේ දෙතොල් වලින් සීල් තැබුවේය...මුලින්ම විරෝධය පළකෙරූ සීන් තත්ත්පර කිහිපයකට පසුව යීබෝගේ ගෙලෙහි එල්ලුන අතර යීබෝ සුපුරුදු පරිදි සීන්ව ඔසවා ගනිද්දී සීන් ඒ බදවටා කකුල් ඔතාගත්තේය...

" මම දෙන්නටම ටිකට්ස් බුක්කලා බෝලේ......මම මමාටත් කිව්වා...... රෑ ගිහින් ඔයාව හෙට යැන්ලි ජීයි එක්ක ගෙදර තියලා මං හෙඩ් ඔෆිස් ගිහින් එන්නම්.......හ්ම්ම්ම්........ඉරිදා දවල්වෙලා එහෙන් එමු ..........."

සීන්ව ඔසවාගෙනම සෝපාවෙන් වාඩිවූ යීබෝ වැඩපිළිවෙල විස්තර කලේය....

" ඕක ඉතින් ආව ගමං කියන්න එපැයි......බොරුවට පොඩි එකාව ඇඩෙව්වනේ........"

යීබෝ දැන් මේ ඇස්දෙකත් සිහින් කරමින් බලාගෙන ඉන්නේ තමන්ටම පොඩි එකා යැයි කියාගනිමින් යීබෝගේ යුනිෆෝම් කමිසයෙහි බොත්තම ගලවන සීන් දෙසයි.....

" ඇයි ඉතින් ඔහොම බලන්නේ......"

යීබෝගේ බැල්ම දුටු සීන් ඇසුවේය...

🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾   🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )Where stories live. Discover now