36.. තිස් හයවෙනි පිවිසුම....💢

1.9K 342 254
                                    

🏊🏊  A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊..........

🏊🏊  A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu ආදරණීය නංගි බබාගෙන්....හරිම ලස්සනයි නංගා .... හුඟ දවසකින් සීනොබෝලෙට කවර් පික්චර් එකක් ලැබුනේ...ආදරෙයි ඉතින්...............💚❤💛

.
.
.

" සති දෙකේ නිවාඩුව ඉවර වෙනකොට මොකද වෙන්නේ බුබූ........."

තේ පානය කරමින් සිටින අතරම හදිසියේ සිහිවී සීන් එලෙසින් අසද්දී යීබෝ බර හුස්මක් පිට කරමින් ඔහුදෙස බැලුවේ ය.........

" සති දෙකෙන් පස්සේ............

**

.....................මාස තුනකට බෝලෙගෙ බුබූ ෂියාමේන් කෑම්ප් එකේ වැඩට යනවා..........."

සීන්ගේ  සතුට වැඩිකමට ඔහුට යීබෝගේ පාදයත් අමතකව ගියේය....

" අනේහ්.........යේ.......බුබූ ආය මාව දාලා යන්නෙ නෑ..........යෙස්.......යෙස්............උම්මා...උම්මා...... උම්මා ..........."

" බෝලේ .................යකෝ කකුල...............ආයි........."

" අහ්.............සොරි........අනේ බුබූ........"

මෙතරම් වේලාවක් සතුටින් උඩ පනිමින් කෑගසමින් සිටී සීන් ඉක්මනින් යීබෝගේ කකුල් දෙක මතින් බිමට පැන බැන්ඩේච් කර ඇති කකුල අතගාමින් හඬන්නට පටන් ගත්තේය...

" අනේ.......මට අමතකවුනා නේ බුබූ.........."

ඉතින් දැන් මොහොතකට වේදනාව අමතක වූ යීබෝ සිනාසෙන්නේය...

", එන්න මැණික.........ඉතිං සතුටු වෙන්න එපැයි...මම ඔයා හින්දමයි  මාස තුනක තාවකාලික පත්වීමක් හදා ගත්තෙ.. කකුල ඩැමේජ් උන හින්දා ලොක්කත් ටිකක් අනුකම්පා කලා.........එන්න ඉතින්......කකුල් දෙක උඩ නැග්ගණන් බැරියැ උඩත්  පැන්නනේ......"

🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾   🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )Where stories live. Discover now