33.. තිස් තුන්වෙනි පිවිසුම...💢

1.5K 348 238
                                    

🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊...............

🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cute නේද අනේ......... ඒ තමයි සීනිබෝලේ ඔන්න......❤❤💚💚💛💛

.
.

සතියක් සෙමින් ගත වී ගියේය............

ශැංහයි ප්‍රධාන මූලස්ථානයට ගොස් මෙහෙම සඳහා පිටත්ව යන්නට පෙර යීබෝ සීන්ගේ දුරකතනයට ලබා ගත් ඇමතුම හැරෙන්නට ඔහුගෙන් දුරකථන ඇමතුමක් නොවූවත් මේ ගෙවී ගිය සතිය පුරාම හරි අපූරු සිදුවීමක් සිදු විය....

යීබෝ පිටව යන්නට පෙර රිමයින්ඩර් තබා සෑම උදෑසනකම සීන් හට කෙටි පණිවිඩයක් ලැබෙන ලෙසින් ඇප් එකක් ඩවුන් ලෝඩ් කර ............

එදිනෙදාට ඔහු සිදු කළ යුතු දේවල් මතක් කරන ආකාරයෙන් උදෑසනම සීන්ගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබෙන්නට සකසා ගොස් තිබුනි.....

සීන් ගෙ දුරකථනයට පළවෙනි කෙටි පණිවිඩය ලැබුනේ අගහරුවාදා උදෑසනයි.....

📩 කුවාන් එක්ක ඉස්කෝලෙ යන්නෙ හොදේ මගෙ බෝලේ......ලින් එනවා ඔයාව ගෙදර ගෙනත් ඇරලන්න.... ලෙයි ලින්ග් එයි මගේ ගෙදර නවතින්න.. අපේ කාමරේ එයාට දෙන්න ඔයා අකමැති වුණ නිසා අපි දෙන්න එකතු වෙලා අස්කරපු අනිත් කාමරය එයාට දෙන්න......

පරිස්සමෙන් ඉන්න......... අදරෙයි.........

ඉතින් නොසිතූ ලෙසින් දුරකථනයට ලැබුණු මෙම කෙටි පණිවිඩය නිසා පළමුවැනි උදෑසන නම් සීන් සංවේදී උනේය..එය මවටත් පෙන්වා ඔහු ඇය බදාගෙන හැඩුවේය....

සෑම උදෑසනකම කුමක් හෝ දෙයක් මතක් කරමින් සීන්ගේ දුරකථනයට මෙම කෙටි පණිවිඩය ලැබෙන්නට පටන් ගත් අතර සීන් සෑම උදෑසනකම එය බලාපොරොත්තුවෙන් අවදි වෙන්නටත් පටන් ගත්තේය....

🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾   🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )Where stories live. Discover now