chapter 02 - Friends 👭💞

586 51 1
                                    

මිසිස් සේහි යි , ෆ්‍රෙයා යි බුසාන් වලට ඇවිල්ල අදට දවස් දෙකක් වෙනවා....අද තමයි කෙල්ල university යන පලවෙනි දවස....Busan national university .... බුසාන් වල දැනට තියන හොදම යුනිවසිටි එක....ඒක තමයි අද ඉදන් ෆ්‍රෙයා ගේ අලුත්ම තැන....

කෙල්ල උදෙන්ම ready වෙලා මිසිස් සේහි එක්කම යුනි එකට ආවෙ ලොකු කුතුහලයකින්....කොරියා ආවත් හරි කෙල්ල යන පලවෙනි යුනි එක තමයි බුසාන් යුනි එක....

යුනි ගේට් එකෙන් ඇතුලුවුන ෆ්‍රෙයා එයාගෙ ෆැකල්ටි එක හොයාගෙන යන්න ගත්තෙ අහලපහල ඉන්න ලමයින්ගෙනුත් අහ අහා....

" excuse me , can u help me...."

" oh sure....how can i help u....."

" plz මට කියන්න පුලුවන්ද මෙඩිකල් ෆැකල්ටි එක තියෙන්නෙ කොහෙද කියල...."

" okay.... අර ඉස්සරහ තියාන හෝල් එක ලගින් දකුනට හැරිලා ටික දුරක් ගියාම ඔයාට මෙඩිකල් ෆැකල්ටි එක හම්බෙයි...."

" oh....Thanx dear...."

" My pleasure .... and ඔයා මෙහෙට අලුතින්ද ආවෙ.....i mean කොරියා වලට...."

ඒ කෙල්ල ඇහුවෙ ෆ්‍රෙයා ගේ උඩ ඉදන් යටට හොදින් අද්‍යනය කරන ගමන්.....

" my god....ඔයා කොහොමද දැනගත්තෙ...."

ෆ්‍රෙයා ට නම් පුදුමයි....

" ඔයාගෙ කැඩිච්ච කොරියන් වලිනුයි , english talks වලිනුයි....."

කෙල්ල එහෙම කිව්වෙ හිනාවෙවී....

" අහ්.... මගේ කොරියන් එච්චරටම අවුල්ද...."

ෆ්‍රෙයා එයාටම කියාගත්ත....අර girl ට නම් හිනා....

" ඒක නෙවෙයි....මාත් යන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකට....එන්න මාත් එක්ක යමු..."

ඒ කෙල්ල කිව්වෙ සුහදශීලී විදියට හිනාවෙලා....ෆ්‍රෙයා මුකුත් කියන්නත් කලින්ම කෙල්ල , ෆ්‍රෙයාවත් ඇදගෙන ෆැකල්ටි එක දිහාවට ඇවිදින්න ගත්ත....

" අහ්.....ඒ....ඔයාගෙ නම මොකක්ද...."

ඒ කෙල්ල එහෙම අහද්දි ෆ්‍රෙයා උඩබිම බැලුවෙ ඇත්තටම එයා හිටියෙ වෙන සිහියක නිසා....

" I asked , whts ur name ? "

ඒ කෙල්ල ආයෙමත් අහන්න ගත්ත....

" ah.... My name is Tak freya....
And nice to meet u miss ?"

MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 ) Where stories live. Discover now