𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 3

138 22 0
                                    

🐯ආආආහුහ්....
 
     ටේහ්‍යුන්ග් පාසල් ගේට්ටුව අසල සිට හුස්මක් ඉහලට ගෙන නැවත එය පහලට හෙලුවා.

🐯ආහ් අනේ මට බයයි😖 ආපස්සට හැරිලා යන්නත් හිතෙනවා. මන් දැන් මොකද කරන්නේ. මේ ගේට්ටුව දැක්කමත් බය හිතෙනවා අප්පා... මේ ලමයි හැමෝම සල්ලිකාරයෝ වගේ. අනිත් ඉස්කෝලවල වගේ මෙහෙදිත් මට ලමයි නරක විදියට සලකයිද🥺.... නෑ නෑ ටේ ඔයා හිත ශක්තිමත් කරගන්න ඕන 👊 මේ ලමයි එච්චර නපුරු නැතුව ඇති. මන් අහලා තියෙනවා සල්ලිකාර පෝසත් ලමයි හුගක් නපුරුයි කියලා. ඒත් මෙයාලා හොද අය වෙන්න ඇති.ඔව් ඔව් ටේ මෙයාලා හොදයි. ඔයාට ඔයාගේ හීනෙට යන්න නම් මේක කරන්නම වෙනවා ටේ ෆයිටින්ග් .....

   ටේහ්‍යුන්ග් තමන්ටම ඇවිටිලි කරගත්තා. මොකද ඔහුට බියයි. කිසිම කෙනෙක් මේ කාලය තුල ටේහ්‍යුන්ග් එක්ක මිහිරි වචනින් කතා කරලා නෑ. අඩුම ඔහුට එකදු මිතුරෙක් නෑ.ඉතින් ඔහුගේ මේ බය අසාදාරනයි ද?

නැවත වරක් හුස්මක් පහත දාපු ටේහ්‍යුන්ග් ගේට්ටුවෙන් ඇතුලු උනේ හිතේ බලාපොරොත්තු පොදි බැදගෙන ( ඔය තරම් බලාපොරොත්තු තියාගන්න එපා ටේහ්‍යුන්ග්....ඒවා ඉශ්ට නොව්නම පසුතැවෙන්න වෙන ඉඩකඩ වැඩියි😖).

TAEHYUNG POV.

ඉස්කෝලේ නම් හරිම ලස්සනයි දැක්ක ගමන් හිත ඇදෙනවා😀. හොදම දේ තමයි ලමයි කවුරුවත් මට කිසි අවදානයක් නොදුන්න එක. ඉස්කෝලේ main gate එකෙන් ඇතුල් උනාම කෙලින්ම තියෙන්නේ දෙපැත්තේ මල් වවපු ලස්සන මල් පාරක්....

    පාර දැපැත්තේ හැඩ බල බල ගියපු මගේ ඇගේ කවුදෝ මන්දා හැප්පුනා.

🐯අහ් අනේ මට සමාවෙන්න හිතලා හැප්පුනේ නෑ

👱‍♀ශික්... එහාට වෙනවා.....
oppaaaaaa.

   මන් එයාගෙන් සමාව ඉල්ලුවත් ඒ ගැහැනු ලමයා මගේ දිහාවත් නොබලා මාවත් තල්ලු කරන් කෑගහන් දිව්වා.  හහ් මට මොකද .... ටිකක් දුර ඇවිදගෙන යනකොටම ගොඩක් ලොකු දූවිලි දුමාරෙකුත් එක්ක car හතරක් school එකේ මල් පාර මැද නැවැත්තුවා. හරියටම කිව්වොත් මාවත් පහුකරගෙන තමයි ගියේ. අම්මො තව නූලෙන් මන් ඉවරයී😠 කවුද මන්දා මේකට ලයිශන් දුන්නේ 😒 කොහොම වුනත් ගොඩක් ලොකු පොහොසත් ලමයි ටිකක්. කලු කාර් දෙකක්,රතු කාර් එකක් , තව නිල් කාර් එකකුත් එතන තිබුනා. මොනානැතත් කලු කාර් දෙක හරි ලස්සනයි. ඒවා ගොඩක් සැපපහසු ඇති.මටත් ආසයි ඒ වගේ කාර් එකක් යන්න..... ' ආහ් හීන මවන්න එපා ටේහ්‍යුන්ග් 😄' මන් මගේ ඔලුවටම එකක් ගහගත්තා. මේ වගේ ලස්සන කාර් එකක් ගන්න නම් මට ජීවිත කාලෙම යයි හැබැයි. ම්ම්ම් ඒ සේරටම කලින් මගේ අම්මව සනීප කරගන්න ඕන. හුම් දැන් clz එක හොයන් යමු.......😊

𝙻𝙸𝙵𝙴 𝙶𝙾𝙴𝚂 𝙾𝙽  T̷k̷ (On going)Where stories live. Discover now