අනේ මට සමාවෙන්න හිතලා හැප්පුනේ නෑ.
එතැන් සිට
╔═════ೋೋ═════╗"ඕහ් ගෝඩ් මැනස් කියලා දෙයක් තමුන් දන්නැද්ද?"
"ම්..මන්..මන්"
ටේහ්යුන්ග් හැප්පුන කෙනාගෙන් සමාව ගත්තත් ඒ කෙනා කලේ ටේහ්යුන්ග්ට බැනපු එක. උතින් ටේහ්යුන්ග් ඊලට කියන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැරුව අසරන වුනා. එයා මොකක්ද ඊලගට කරන්නේ කියලා හිතාගන්න බැරි උනා. සමහරවිට මේ කෙනා එයාගේ යාලුවොන්ට කියලා ටේහ්යුන්ග්ට ගස්සන්න උනත් පුලුවන්. ඒ ඩ්ගේවල් මතක් වෙලා ටේට බයටම ගොත ගැහුනා. ඊටත් වඩා ඒ අසරන ඇස් කදුලින් තෙත් වුනා.
"චීප් බෝයි තමුන්~ ආශ් ඒකට කමක් නෑ.... දැන් ඉතින් යනවා!!!"
ටේට හිතාගන්න බැරි උනා. *ඒ මොකක්ද උනේ* ඇගිල්ලත් උරුක් කරන් තමන්ට හොද්ම එකෙන් අමතන්න ලෑස්ති වුනු කෙනා දැන් කියනවා ඒකට කමක් නෑ යන්න කියලා. එහෙම එකපාරටම කියපු නිසා එයාගේ මොලේත් සංවේදන වැඩ කලේ නෑ මොකක්ද ඊලග කරන්නේ කියලා.
හැප්පුන කෙනා දිහාම එකදිගට ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටපු නිසා අර කෙනා ආයෙමත් සද්දෙන් යන්න කියලා කිව්වම ටේහ්යුන්ග් එතනින් ගියා නෙවෙයි ඉගිලුනා කිව්වොත් නිවැරදියි.
හ්ම්ම්... අහින්සක ඇස් දෙකක්... කදුලුත් පුරවන් බලන් හිටපු හැටි හිහ්
ටේහ්යුන්ග් පස්සවත් නොබලා දුවන් යන දිහා බලන් හිටපු ආගන්තුකයාගේ මූනේ හරි අමුතු හිනාවක් මතු වෙලා නොපෙනී ගියා.
"ජන්කුක්"
"ම්ම්"
"උබ මොකක් හරි හිතේ තියන් නේද ඉන්නේ"
"එහෙම නෑ යුන්ගියා ඇයි?"
"නෑ උබ වෙනදට වඩා නිශ්ශබ්දව ඉන්න නිසා ඇහුවේ"
ජන්කුක් වගේම යුන්ගිත් හිටියේ කැෆටේරි එකේ කන ගමන්. ජන්කුක් අද වෙනදටත් වඩා නිහඩව ඈත බලන් කල්පනා කරන එක ඇත්තටම යුන්ගිට ප්රශ්නයක්. එයා කවදාවත් මේ වගේ හිටපු කෙනෙක් නෙවෙයි. ඕනම තැනක ජන්කුක් කියන්නේ විසේකාර කටකාර කොල්ලෙක්. වෙනදා මේ වෙද්දි නම් ජන්කුක් කැෆටේරියා එකේ කෙල්ලෝ දෙතුන් දෙනෙක්ව අඩවලා එක එක කතාවලින්. ඒත් අද....හ්ම්ම් පැහැදිලි වෙනසක්.
YOU ARE READING
𝙻𝙸𝙵𝙴 𝙶𝙾𝙴𝚂 𝙾𝙽 T̷k̷ (On going)
Fanfiction"ඇයි මට එහෙම කලේ " "ම්...මට..මට සමාවෙන්න" "හිතනවද හැමදේම හරි කියලා" "ටේ ටේ අනේ එහෙම කියන්න එපා " "අනේ අම්මේ ඔයාට මාව දාලා යන්න බෑ අම්මේ අනේ" "රූහි..... ඇයි උබ එහෙම කලේ මන් උබව මරනවා යකෝ😡 " ...