𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 17

126 19 6
                                    

ජන්ග්කුක්

ම්ම්ම්

මොකද උබ මූඩ් අප්සෙට් ගහලා යුන්ජේ කොල්ලා අදත් අවද 😂?

මොන යුන්ජේද?

ඇයි බන් අර ඇමති පුතා

මතක් කරන්න එපා ඔය අපතයව... ඒක නෙවෙයි කෝ උබේ කොට ප්‍රේමේ

කතා කරන්න එපා යකෝ 😓 ඌ මාත් එක්ක තරහා වෙලා අන්න අපාර්ට්මන්ට් එකේ....

ඕවා ඔහොම තමා බන් 😌

උබට තාම ලව් එකක් නැති නිසානේ ඔහොම කියන්නේ....... බලන් ඉදපන්...... හම්බුන දවසක තෝ නැත්තටම නැති වෙයන් ඒස්වා පුහ්

🖕 කිව්වා කියලා හිතාගනින්

ඒක නෙවෙයි මොකෝ උබ අද උදෙන්ම වෙනදා යුනි එන්නේ ලෙක්චර්ත් පහු වෙලානේ

යුන්ගියා......

ජන්ග්කුක් සහ යුන්ගි හිටියේ එකම බෙන්ච් එකේ වාඩිවෙලා එයාලා ඉස්සරහා පේන ලස්සන දර්ශනය දිහා බලාගෙන.... උදෙන්ම එන කැම්පස් ප්‍රේමවන්තයෝ එයාලගේ ප්‍රේමවන්තියෝ තුරුල් කරන් ලස්සන රහස් පෙම්බස් දොඩවනවා. සමහරු තරහා වෙලා මූන් පුම්බන් ඉද්දි තවත් සමහරු ලස්සනට හිනා වෙන්නේ මුලු දවසම සොදුරු කරමින්. මේ දර්ශනයට සමවැදිලා වුන්නු ජන්ග්කුක් යුන්ගිගේ ප්‍රශ්නෙට පිලිතුරු වශයෙන් වෙනත් ප්‍රශ්නයක් යොමු කලා.

යුන්ගි ආදරේ මොන වගේද?

ආදරේද ?   හ්ම්ම්..... ලස්සන ඇති නේද?.... අනේ මන්දා බන් මන් පරිනත නෑනේ ඔය ආදරේ ගැන කියන්න. අනික මගෙයි චිමීගෙයි ලව් එකේ රන්ඩු විතරමනේ තිබ්බෙත්.

ඕක කෙරෙන ලව් එකක් නෙවෙයි ලබ්බෝ

අනේ පලයන් හු#$ යන්න

මේ අතරේ ටේහ්‍යුන් හිටියේ පිස්සෙක් ගානට වැටිලා... එයා කැම්පස් එක ගාවට එද්දිත් හොදටම අඩ අඩා ආවේ

අ-අනේ ඔ-ඔයා ජිමින්ව දැක්ක...ද

නෑ පැත්තකට වෙනවා.... උදේ පාන්දර මූසල විදියට අඩ අඩ ඇගේ එල්ලෙන්නේ ~

ටේහ්‍යුන් අඩ අඩ එයාලගේ සෙක්ශන් එක පැත්තට ගිහින් ජිමින්ව හෙව්වත් එයාට හොයාගන්න බැරි වුනා. ඒ නිසාම එතන ලග හිටියේ කෙල්ලෙක්ගෙන් ඉකි ගගහා ජිමින් ගැන ඇහුවත් ඒ කෙල්ල ටේට බැන ගෙන  බැන ගෙන ඒත් ටේහ්‍යුන් ට ඒවා ගැන ගානක් නෑ වගේ එතනින් දුවලා ගියේ බැනපු කෙල්ල තාමත් එතන බැන බැන ඉද්දිමයි.

𝙻𝙸𝙵𝙴 𝙶𝙾𝙴𝚂 𝙾𝙽  T̷k̷ (On going)Where stories live. Discover now